පට්ට ආ...............
මම මේ සින්දුවේ රිගින්ටොන් එක නෙට් එකෙන් අරගෙන හොරෙන් මගේ යාළුවගේ ෆෝන් එකට දාලා එක රිගින්ටොන් එක කරලා ෆුල් සව්න්ඩ් දාලා යැව්වා...දැන් ඌට බස් එකේ කෝල් එද්දී මරුවට තියෙයි