හු*තො උඹ හෙළුවෙන්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ow ow lankawe famous wela billboard yanna puluwanne.:lol:


    Rusthiyadu%2BPadanama%2B-%2BInterview%2B%2528SL%2BHipHop%2BMusic%2529.jpg


    1.රස්තියාදු පදනමේ මොනවාද මේ දවස් වල විස්තර?

    Rusthiyadu Padanama - අලුත් දෙයක් නෑ හැමදාම පුරුදු සෙල්ලම තමා. සින්දුව Shoot කරලා ඉවර කරා එක තාම අලුත් දෙයකට තියෙන්නේ. කෝ කැ+යෝ කෝ. 2016 January 1st Out කරන්න තමා Plan එක.

    2.රස්තියාදු පදනම කියන නම හැදුනේ කොහොමද?

    Rusthiyadu Padanama - මලියයි පුලියයි එක දවසක් පොඩි බුල්ටියක් ගහලා ඉන්න වෙලාවේ කතා වුනා අපේ Target Audiance එක කවුද කියලා.. මම කිව්වා අපි සින්දු ගහන්න ඕනේ අතල් දෙන්න ඕනේ රස්තියාදු කාරයන්ට කියලා. ලංකවේ මිනිස්සු හිතනවා හරිම Narrow. ජෝයින්ට් එකක් ගැහුවොත් පාරේ පොඩ්ඩක් හිටගෙන හිටියොත් ඌ ඉදලා ඉවරයි. හැමෝම Campus යන ඉගෙන ගන්න අයට, Love Sick එවුන්ට සින්දු ගහන නිසා අපි හැමෝම Insult කරන Reject කරන රස්තියාදු කාරයන්ට සින්දු ගහන්න Decide කරා.. අපි දෙන්නත් හොදටම දන්නේ ඒක ගැනමනේ. පුලියා කිව්වා එහෙම ලංකාවේ හිප්හොප් කරන පළවෙනි දෙන්න අපි.. මේක තාම Foundation එක, පදනම කියලා.. ඒදා තමයි මලියයි පුලියයි මේ සුන්දර පදනම මැව්වේ.

    3.ඔය දෙන්නාගේ ඇත්ත නම් 2ක මොකක්ද?

    Rusthiyadu Padanama - මලියාගේ ඇත්ත නම මලිත්. පුලියගේ ඇත්ත නම පුලින.

    4.සෙල්ෆි රැප් 2කකින් ලැබුණ ප්‍රසිද්දිය සහ ප්‍රතිචාර දැක්කාම සතුටු වෙනවාද?

    Rusthiyadu Padanama - ප්‍රතිචාර වලට හරිම සතුටුයි. බාගෙකට වඩා තිබ්බේ බැනලා හින්දා තවත් සතුටුයි. Offend කරන්න අපි Plan කරපු Social Group එක Offend වුණා. ඒ වුනාට මිනිස්සු රස්තියාදු කියලා රවුමක් ඇදලා කපලා දාලා හිටපු මිනිස්සු ඇත්තටම බොක්කෙන්ම හොද Commnets දුන්න. ඒක නිසා ප්‍රතිචාර වලට සතුටුයි.

    5.රැප් සීන් එකේ රස්තියාදු පදනමගේ සිත් ගත් Rappersලා කවුද?

    Rusthiyadu Padanama - සිත් ගත්ත Rappersලා ඉන්නවා සැහෙන්න. ලංකාවෙත් ඉන්නවා International Artistලාත් ඉන්නවා. අපි දෙන්නා Old School ,New School, Grime, Trap වගේ Sub Genre එකක් Select කරගෙන නැහැ. මතක තියන කාලේ ඉදන් ඇහුවෙත් හිප්හොප් අහන්නෙත් හිප්හොප්. හොදට බොක්කට වදින්න එක පාර සින්දුවක් ගැහුවොත් Artist කෙනෙක් ඕනෙම භෂාවකින්, හැමදාටම හිතේ තමා ඉන්නේ

    6.ඔයගොලෝ Follow කරන Rappersලා කවුද?

    Rusthiyadu Padanama - අපි කවදාවත් කවුරුවත් Follow කරන්නේ නැහැ. හැබැයි Krs 1, Public Enemy, Run Dmc ඉදන් Futuristic, School Boy Q, Raftaar වෙනකන් ඉන්න ඔක්කොම Artistලා අපි දෙන්නාට Rapperලා වෙන්න Influence වුනා. ඇමරිකාවේ මිනිස්සු වෙනස බාරගත්තා, ලංකවේ මිනිස්සුන්ට හරි අමාරු උනාට රටාවෙන්, රාවුමෙන් එලියට එන්න.

    7.ඉස්සරහට එන්න තියන වැඩ මොනවාද?

    Rusthiyadu Padanama - කෝ කැර+යෝ කෝ January First එනවා. ඊලග Project එක තියන්නේ චතුවා එක්ක. චතුවා සින්දුව ගැහුවාම බොරු කියලා ළමයි හැමෝම සද්දේ වහලා Shape එකේ ඉදී. ලබන අවුරුද්දේ 2016 Summer එක වෙන්න කලින් අපි Collebarations ගොඩක් කරන්න Plan කරලා, ගේම ඇදලා ඉවරයි. Scene එක බලාගෙන ඉන්න තියන්නේ. කොළඹ රඟන්නේ කොළඹ කොල්ලෝ විතරයි Srillah!

    8.රැප් සීන් එකට ඇවිල්ලා දැන් කොච්චර කාලයක් වෙනවාද?

    Rusthiyadu Padanama - රැප් නම් කළා අපි දෙන්නාම පොඩි කාලේ ඉදන්. සින්දුවත් ගැහුවා 2009 වගේ. Release කරන්න සෙට් වුනේ නැහැ ඒවා.

    9.රැප් දැන් තියෙන තැන දැක්කාම සතුටු වෙනවාද?

    Rusthiyadu Padanama - තියෙන තැන දැක්කාම සතුටුයි අවංකෙන්ම අපි දෙන්නාට. ඉස්සර සින්දුවක් කරාට අහන්න එකෙක් නැහැ. දැන් කුරුණෑගල හිප්හොප් Shows තියෙනවා. ඒවා ඔක්කොම හොද වැඩ. ලංකවේ හිප්හොප් කියන එක හැමතැනටම ගිහිල්ලා තියන්නේ. හැබැයි කරන්න බැරි වැඩ කියන කොට නැති දේවල් මවලා පෙන්නනකොට, ලොකු ලයින් දෙනකොට තමා අපි දෙන්නාට හිනා යන්නේ.

    10.රැප් කළාව තොර ගන්න හේතුව මොකක්ද?


    Rusthiyadu Padanama - රැප් කළාව තොර ගත්තේ ඒ කළාව අපිට හොදට බොක්කටම සෙට් වුණා නිසා. අපි දෙන්නා හැමජාතියේම සින්දු අහනවා. හැබැයි හිප්හොප් තමයි අංක බිංදුවයි 1ක.

    11.ලංකාවට එන්න අදහසක් නැද්ද?

    Rusthiyadu Padanama - ලංකාවට එන්න තමා ආස. පුලියා ඇවිල්ලා ගියා ලගදි.. අපි දෙන්නාම 2016 අවුරුද්දේ ඇවිල්ල යනවා. පොඩි වැඩ වගයක් තියෙනවා කරන්න.

    12.පිටරට ඔය දෙන්නා කරන Job එක මොකක්ද?

    Rusthiyadu Padanama - මලියා Bartender. පුලියා Pastry Chef.

    13.රස්තියාදු පදනමේ පවුලේ විස්තර කොහොමද?

    Rusthiyadu Padanama - මලියාගේ - අම්මා, තාත්තා, අක්කා.
    පුලියාගේ - අම්ම, තාත්තා, අයියා.

    14. ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    Rusthiyadu Padanama - ගෙදරින් ඉතං පරිස්සමෙන් ලෙඩ දාගන්නේ නැතුව ඉන්න කියලා තමා කියන්නේ.

    15.රස්තියාදු පදනමේ 2න්නා කසාද එහෙම බැදලාද?

    Rusthiyadu Padanama - නැහැ නැහැ කසාද බැදලා නැහැ.

    16. පදනමේ අමතක නොවෙන සිදුවීම් එහෙම තියෙනවාද?

    Rusthiyadu Padanama - හැමදාම ඉතං අන්තිම ටික මතක නැති එක තමා මතක.

    17.ලංකවේ ජීවත් වෙන්නද කැමති පිටරට ජීවත් වෙන්නද කැමති?

    Rusthiyadu Padanama - ලංකවේ ජීවත් වෙන්න තමයි එකෙන්ම ආස.

    18.ගොඩක් අය බලන්නේ Copy කරලා උඩට යන්න නැත්නම් කකුලෙන් ඇදලා උඩට යන්න ඒ ගැන පදනමේ අදහස මොකක්ද?

    Rusthiyadu Padanama - Copy කරලා වැඩකුත් නැහැ. කකුලෙන් ඇදලා වැඩකුත් නැහැ. කකුලෙන් අදින්න එකෙක් ඉන්නවනම් ඌට කකුලෙන්ම දමලා අරින්න කියලා තමයි අපි දෙන්න කියන්නේ, Clews කිව්වා වගේ "මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවලුත් තියෙවා බැරි දේවලුත් තියෙවා" Killer B කිව්වා වගේ "රැල්ලට ආවට ගල් වල වැදිලා යනවා සුන් වෙලා" කියලා ඒ කිව්වේ අර ඔයා අහපු ජාතියේ දෙගොල්ලොන්ට තමයි.

    19. SL HipHop Music Page 1ක ගැන මොකද හිතන්නේ?

    Rusthiyadu Padanama - SL HipHop Music Page එක Quality වැඩක් කරන්නේ. දවසක "Complex" වගේ තැනකට යන්න පුළුවන් දිගටම කර ගෙන ගියොත්.

    Interview By - Wagmee

    තුඃ විතරක් :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කුණුහරප කියනව නම් දැනෙන්න කුණුහරප කියපන් මේ වගේ..



    නිකන් කැ*යො කැ*යො ගෑවට ඒක රැප් එකක් වෙනවද යකෝ..
    නදකින් පකයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුණුහරප කියනව නම් දැනෙන්න කුණුහරප කියපන් මේ වගේ..



    නිකන් කැ*යො කැ*යො ගෑවට ඒක රැප් එකක් වෙනවද යකෝ..
    නදකින් පකයි..

    මේක පට්ට....
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙහෙමයි හුත්තෝ. උඹලට කැරි ටැලන්ට් එකක් තියෙනව. දිගටම කර ගෙන පලයන්. හැබැයි හැම සින්දුවටම හුත්තෝ කැරියෝ දාන්නේ නැතුව නොර්මල් රැප් ඒවත් ගහපන්. මම දන්නේ නෑ උඹල දැනටත් එහෙම කරල තියෙනවද කියල. මේ ට්‍රැක් උඹල හදපුවාද නැත්නම් තියන ට්‍රැක් ටිකක් වෙනස් කරල කරපුවද. උඹලගෙම යුනික් මියුසික් හදපන් නැත්නම් වැඩක් නෑ මචන්.