හු...න ට්‍රැෆික්

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    yako me rate monorail hadanna plan karanna kalin, kalin government eka highways wage large developments karala pennauwa. unta oka karaganna baa kiyalada umba kiyanne? :angry::angry::angry::angry:
    යුද්දේ දිනන්න බෑ කියපු, මේ රටට වෛර කරන කාලකන්නින්ට මොනවද බං කියන්න බැරි?
    උන් ආයිත් මේ රටේ ඉපදෙන්නේ නෑ...
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    යුද්දේ දිනන්න බෑ කියපු, මේ රටට වෛර කරන කාලකන්නින්ට මොනවද බං කියන්න බැරි?
    උන් ආයිත් මේ රටේ ඉපදෙන්නේ නෑ...

    Katha karala wadak naa bung. Upathin UNP label gahan apu un hinda me ratata goda yaamak naa :(
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ආණ්ඩු ගානක් යුද්දෙකුත් කළා ගොනෝ... උබ වගේ උන් හොද විස්කි මැඩම්ගේ පස්ස පිහින්න...

    Moda Wahalo, 1970 ganan wala Mrs. Bandaranayaka ge anduwa thamai Mahaweliya 2000 wenakota complete karanna plan kare. Eya 1976 Election eka peradunama JR thamai Mahaweliya 1980+ complete kale. Koi anduwath rate sanwardanayata weda karanawa.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දැන් උදේට 174 පාරේ යනවා මාතර, දෙනියාය, මතුගම ඉඳන් වගේ ඉඳන් Highway එකේ එන A/C Bus..මම ඔයින් එකක ගියා..ගාන ඩබල් නේ බන්..ඉඳගෙන යන්නත් පුළුවන්..මිනිස්සු නගින්නේ නැහැ බන් AC Bus වලට..රු. 25 ටිකට් ඒකට රු. 50 ක් ගෙවල වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන්, ඒත් වැඩිපුර පොඩි ගානක් ගෙවන්න කැමති නැහැ.. :baffled:

    මාත් ඊයෙ 5 ට විතර ආව 138 පාරෙ. හංවැල්ල යන A/C බස් එකක. ගාන ඩබල් උනාට 1000 න් සම්පතක්. 120 රූට් එකේ තියනව වගේ 138, 174 රූට් වලටත් A/C බස් සිස්ටම් එකක් දැම්ම නම් මිනිස්සු තව ටිකක් හරි බස් වල යන්න පෙළඹෙනව වාහන ගෙදර තියල
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    A. සිරියා;21159912 said:

    ඇත්ත...
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එපා වෙනවා.....
    වාහන පෝලමේ තියෙද්දී බයික් සහ ත්‍රීවීල් උකන්නලා දානවා විර්ද්ධ පැත්තෙන් වාහන එන ට්‍රැක් එකට. ඉතිං විර්ද්ධ පැත්තට යන උනුත් හිර වෙනවා. ඔය පොල් බූරුවන් ගේ මොලේ පුකේ ද මන්ද තියෙන්නේ.

    මාසෙක මගේ හිතේ තිබුණු ගින්න :P:P ඒ සැටියෙන්ම අමතලා :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් රටේ වාහන වැඩියි

    ඊට සමානව මාර්ග හැදෙන්න ඕනෙ

    විශේශයෙන්ම ගුවන් පාලම්

    වාහන වැඩි නෑ ඉන්න සක්කිලින්ගේ විනයක් නෑ. කොලබ පාර්වල් සැලසුමක් නෑ. තාම කොලඹ පාරවල් ඉන්දියාවේ මුඩුක්කුවක් අස්සේන් යනවා වගේ:(
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    A. සිරියා;21159912 said:
    මාත් ඊයෙ 5 ට විතර ආව 138 පාරෙ. හංවැල්ල යන A/C බස් එකක. ගාන ඩබල් උනාට 1000 න් සම්පතක්. 120 රූට් එකේ තියනව වගේ 138, 174 රූට් වලටත් A/C බස් සිස්ටම් එකක් දැම්ම නම් මිනිස්සු තව ටිකක් හරි බස් වල යන්න පෙළඹෙනව වාහන ගෙදර තියල

    Hanwella AC thiyeda ban wadiya dakala nane :confused:
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    රත්තරං;21160616 said:
    වාහන වැඩි නෑ ඉන්න සක්කිලින්ගේ විනයක් නෑ. කොලබ පාර්වල් සැලසුමක් නෑ. තාම කොලඹ පාරවල් ඉන්දියාවේ මුඩුක්කුවක් අස්සේන් යනවා වගේ:(

    Vahana wadi ban ehema wela thiyenne Train MRT ehema nathi nisa... ekena ena vahana keeyak enavada ban rajagiriya hariyen udeta...
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    A. සිරියා;21160821 said:
    මාත් ඊයෙ තමා ෆස්ට් ටයිම් දැක්කෙ :D මතක විදියට Coaster එකක්.

    Ela mcn Hoda AC service ekak hadunoth e athi, Ude hawasa winadi 2n 2ta withara AC bus wada karanam katath hodai
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලක්ෂ 62 ක පරයෝ ටිකක් කිව්වා, "පාරවල් කන්නද.. උන්ට ඕනේ නාමල්ගේ රත්තරන් අස්පය පදින්න" කියල...
    දැන් උන් බත්තරමුල්ලේ, කොට්ටාවේ,දෙහිවල එහෙම පාර දිගේ අස්සයෝ පදිනවා...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ලක්ෂ 62 ක පරයෝ ටිකක් කිව්වා, "පාරවල් කන්නද.. උන්ට ඕනේ නාමල්ගේ රත්තරන් අස්පය පදින්න" කියල...
    දැන් උන් බත්තරමුල්ලේ, කොට්ටාවේ,දෙහිවල එහෙම පාර දිගේ අස්සයෝ පදිනවා...

    මහින්ද මුගේ අම්මට ගහනකොට එහා කාමරේ මුගේ අම්මා කෑගහනවලු. මු මෙහා කාමරේ බිත්තියට කන තියාගෙන ඉදන් ඒවා අහන ඉදලා මෙතන කොමෙන්ට් කරනවා :lol: :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද මුගේ අම්මට ගහනකොට එහා කාමරේ මුගේ අම්මා කෑගහනවලු. මු මෙහා කාමරේ බිත්තියට කන තියාගෙන ඉදන් ඒවා අහන ඉදලා මෙතන කොමෙන්ට් කරනවා :lol: :lol:
    රත්තරන් අස්පයා රිදෙන්නම ඇරියද පුටා ට?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    අධික ජනගහනයේ පල විපාක. ඕක තමයි පුංචි පවුල රත්තරං කියලා කන්සෙප්ට් එකක් ගෙනාවේ මීට අවුරුදු 40 කට පමන පෙර.