හු...න ට්‍රැෆික්

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    දැන් රටේ වාහන වැඩියි

    ඊට සමානව මාර්ග හැදෙන්න ඕනෙ

    විශේශයෙන්ම ගුවන් පාලම්
    වාහන වැඩියි කියල පාරවල් හැදුවොත් බන් මුළු කොලබම පාරක් කරන්න තමා වෙන්නේ..කට්ටියම පොදු ප්‍රවාහන සේවයේ වැඩට එන එක තමා විසදුම
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    දැන් රටේ වාහන වැඩියි

    ඊට සමානව මාර්ග හැදෙන්න ඕනෙ

    විශේශයෙන්ම ගුවන් පාලම්

    ai bn vaahana adu karannane daagena TAX gahanne :D :D :D
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    වාහන වැඩියි කියල පාරවල් හැදුවොත් බන් මුළු කොලබම පාරක් කරන්න තමා වෙන්නේ..කට්ටියම පොදු ප්‍රවාහන සේවයේ වැඩට එන එක තමා විසදුම

    200% aththa kathawa
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    yako mama 6.30ta awe. umba bus ekeda nattam bike ekeda yanne jobata? :shocked:

    ada nam paraku wela awe.... wenadata bus eke enne.... AC 177 un sin gala enawa pare anith paththata dala... naththam harogena abagaha handiyen enawa... samahara dawas walata paya 1 wage yanawa
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    ada Battaramulla indan tibba traffic eka kohomada??? Sepai neda?

    බයික් එකක් නිසා යන්තන් 9 වෙද්දී ඔෆිස් එකට ආව. කොස්වත්තේ ඉදන් mcdonald එක ලගට් වෙනකම්ම පට්ට traffic :dull::dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆ්ෆා, එහෙමද ? මම අද හොඳ වෙලාවට වෙනදට වඩා කලින් ගෙදරින් ආවේ. :rolleyes::rolleyes:

    මම වෙනදට ඔය පැත්තෙන් තමයි බොරුල්ලට එන්නෙ.. බත්තරමුල්ලෙ ඉදන් බොරුල්ලට පැය භාගයක් යනවා අනිවා.. ඒත් මේ දවස් ටිකේ පාමංකඩි්න් මෙරීන් ඩ්‍රයිව් එකේ දාලා කොටුවට යන්නෙ.. ඒක ෂේප්.