හූනෙකු කෑ ගැසීම මගින් අනාවැකි පළ කරන පැරණි සුහුණු ශාස්ත්‍රය... හූනා හඬ නැගූ දිශෘව සතියේ එක් එක් දින වලට අනුව පෙන්වන ප්‍රතිථල සටහනක් Wink
උතුර- ඔබ ළඟදී විවාහවීම ඒකාන්තයි
ඊසාන- දුක්ඛ දෝමනස්සයන්,රෝගපීඩා සහ විපත් ළඟළඟම
නැගෙනහිර- ඔබට වැදගත් ලිපියක් ලැබේ
ගිණිකොණ-නරක පුවතක් අසන්නට ලැබේ
දකුණ-සතුටුදායක පුවතක් හෝ සිද්ධියක්
නිරිත- පවුලේ ඥාතියෙකුගේ හෝ ළඟම මිතුරකුගේ අභාවය පිළිබද ළඟදීම අසන්නට ලැබේ
බටහිර- ගමනක් ගිය ඥාතියකු හෝ මිතුරකු සතියකින් ආපසු පැමිණේ
වයඹ- ගිනි බිය,පිළීස්සීම්
සදුදා
උතුර- මිතුරකු ළඟදීම පැමිණේ
ඊසාන- ප්‍රීතිමත් ආරංචියක් ලැබේ
නැගෙනහිර- ළඟදීම ඔබ ල්රිය කරන ඥාතියෙක් පැමිණේ
ගිණිකොණ- රෝග බිය
දකුණ- මරණයක් පිළීබද පුවතක් හෝ නරක ආරංචියක්
නිරිත- එතරම් හිතවත් නොවන ඥාතියෙක් පැමිණේ
බටහිර- ගිනි බිය
වයඹ- ඔබ මිතුදමක් ගොඩ නගා ගැනීමට ඉතා හොද අවස්ථාවකි
අඟහරුවාදා
උතුර- ටික කාලයකින් තොරතුරක් නොලත් සහෝදරයකු හෝ සහෝදරියක ගැන තොරතුරු අසන්නට ලැබේ
ඊසාන- සොර බිය
නැගෙනහිර- ධන හානි, දේපල හානි සහ ගණුදෙනු වලින් අලාභ
ගිණිකොණ- ඥාතියෙක් පැමිණේ
දකුණ- රෝග බිය
නිරිත- වාසනාවන්ත කාලයක් උදාවී ඇත
බටහිර- කළ්‍යාණ මිතුරෙක් මුණ ගැසේ
වයඹ- ඔබ හමුවීමට විරුද්ධ ලිංගික මිතුරෙක් හෝ මිතුරියක් පැමිණේ
උතුර-ඊළඟ දින කිහිපය ලාබදායකයි
ඊසාන- ඥාතියකුගේ තදබල අසනීපයක් හෝ මරණයක්
නැගෙනහිර- සතුටුදායක පුවතක්
ගිණිකොණ- සතිය තුළදීම සතුටුදායක පුවතක්
දකුණ- අසතුටුදායකයි, රෝග බිය
නිරිත- කලහ කෝලහල
බටහිර-සතියක් තුළ දරුණූ රෝග
වයඹ- අවිවාහක නම් විවාහ වීමටත්, විවාහක නම් අඹුසැමි විරසක නැතිවීමටත් හේතු වේ.
බ්‍රහස්පතින්දා
උතුර- ධන හානි
ඊසාන- ඥාතියකුගේ මරණය හෝ නඩුහබ ඇති වීම
නැගෙනහිර- මරණය
ගිණිකොණ- පිසින ලද ආහාර ත්‍යාග ලෙස ලැබේ
දකුණ- දේශපාලනික හෝ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවෘත්තියක් ලැබේ
නිරිත- අධීක වර්ෂාව හෝ සතුට ගෙන දෙන පුවතක්
බටහිර- කාලයකින් නුදුටු මිතුරෙක් හමුවට පැමිණේ
වයඹ- නිලධාරීන් ගෙන් වාසි
සිකුරාදා
උතුර- මරණ බිය
ඊසාන- පවුලේ ඥාතියෙකුගේ හෝ ළඟම මිතුරකුගේ අභාවය
නැගෙනහිර- සතුටුදායක හෝ ලාබ ප්‍රයෝජන ගෙන දෙන සිදුවීමක් සිදුවේ
ගිණිකොණ- වටිනා තෑග්ගක් ලැබේ
දකුණ- සතුටුදායක පුවතක්
නිරිත- පිටරටින් ලිපියක් හෝ බඩු බාහිරාදිය ලැබේ
බටහිර- පුශංසා හිමිවේ
වයඹ- ඥාතියකුගේ මරණය
සෙනසුරාදා
උතුර- කල කොලහලයකට මැදි වීමට සිදුවේ
ඊසාන- භයානක විපතකින් යාන්තමින් ගැලවේ
නැගෙනහිර- ඥාතියෙක් ඔබ සමග නැවතීමට එයි
ගිණිකොණ- සතුටුදායක පුවතක්
දකුණ- යහපත් කාරුණික පුද්ගලයකු ඔබ හමුවට පැමිණේ
නිරිත- විදෙස් ලිපියක් හෝ පුවතක්
බටහිර- කාලයකින් හමු නොවූ කලණ මිතුරෙක් හමුවේ
වයඹ-ලාබ ගෙන දෙන්නා වූ පුද්ගලික පණිවුඩයක් ලැබේ
ඉරිදා

බදාදා

වැඩේ හොදනම් දන්නවනේ