ඒකනෙ. අච්චර destroyers තියන, Aircraft carriers තියනව US ලොකු අයිය හූතිලට බය වෙලාද? Destroyerස් 2ක් බැස්සුව නං හූති කැලේ. රනිල් ගොයිය හූතිලයි, සෝමාලියා මුහුදු කොල්ල කාරයොයි පටලවගන වගේWhat an idiot spending 250mn for 2 weeks
Apita thiyenne non offensive ships, okata gahuwoth we can't retaliate also
ඕක නේවි එකට දුන්නෙ සේනාදිපතියට වැඩේ කරන්න බෑලුද?
Last edited:
