එහෙම සීන් එකක් තියෙනවා නෙද...හඳුනා නෙමෙයි බන් උගෙ අතේ ඇඟිලි නෑ. මුගෙ තියෙනව වගේ.![]()
හඳුනා නෙමෙයි බන් උගෙ අතේ ඇඟිලි නෑ. මුගෙ තියෙනව වගේ.![]()
මේකට haha react කරන්න හදල කරේ නෑ. ඇත්තටම මිනිස්සුන්ට බොරු කියලා කියලා පව් කාරකමට එහෙම වෙලා ඇත්තෙ. ලබන ආත්මෙත් මොනා නැතිව ඉපදෙයිද දන්නෙ නෑ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හඳුන ගේ අත් දෙකටම තියෙන්නේ ඔක්කොම ඇඟිලි හතරක් ද කොහෙද පව්කාර කමට
මේ නම් ඌ වෙන්න බෑ
හැබැයි මුන් ටිකව කැලෙන් එලියට ගත්තට පස්සේ නම් සයිස් වෙලා
මාමයිට් බෝම්බෙ පුපුරල අතේහඳුනා නෙමෙයි බන් උගෙ අතේ ඇඟිලි නෑ. මුගෙ තියෙනව වගේ.![]()
ඒ කිව්වෙ ? ඉස්සර මාමයිට් බෝතලේකට පෙට්‍රල් දාලා පෙට්‍රල් බෝම්බ හදල ඒක අතේ පපුරලද ?මාමයිට් බෝම්බෙ පුපුරල අතේ
මාලිමාවේ සහෝදරවරු කාලා ඇදලා ඉන්නවට තොපිට ඉරිසියයි නේද? ඌවේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා තව ටික දව්සකින් චාමර සම්පත්ව පහු කරනවා. බඩවල් දෙකේ සයිස් අතර පොඩී වෙනසයි තියෙන්නෙහොඳට කන්න හම්බෙනව ඇති වටෙන්ම![]()
මේ ආත්මෙම කරපු පව් තමා. ඩප්පි හදලමේකට haha react කරන්න හදල කරේ නෑ. ඇත්තටම මිනිස්සුන්ට බොරු කියලා කියලා පව් කාරකමට එහෙම වෙලා ඇත්තෙ. ලබන ආත්මෙත් මොනා නැතිව ඉපදෙයිද දන්නෙ නෑ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.![]()
අද කොහෙද යකෝ සඳුදාහඳුනා හොරා කාල මහත්වෙලා
හඳුනා හොරා කෑවට මහත්වෙලා නෑ
හඳුනා හොරා කාල නෑ
අද සඳුදා
![]()
ඒ කිව්වෙ ? ඉස්සර මාමයිට් බෝතලේකට පෙට්‍රල් දාලා පෙට්‍රල් බෝම්බ හදල ඒක අතේ පපුරලද ?