හූනා වගේ හිටිය උන්ගේ දැන් size එක. කොහොමද කෑම

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,504
    21,029
    113
    Panadura
    හඳුන ගේ අත් දෙකටම තියෙන්නේ ඔක්කොම ඇඟිලි හතරක් ද කොහෙද පව්කාර කමට
    මේ නම් ඌ වෙන්න බෑ
    හැබැයි මුන් ටිකව කැලෙන් එලියට ගත්තට පස්සේ නම් සයිස් වෙලා
     
    • Like
    Reactions: War Fighter

    monson

    Well-known member
  • May 7, 2007
    25,659
    28,696
    113
    හඳුනා නෙමෙයි බන් උගෙ අතේ ඇඟිලි නෑ. මුගෙ තියෙනව වගේ. 🤷‍♂️
    ktYvdXl.png
     
    • Like
    • Wow
    Reactions: 2osama and HKavinda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,169
    1
    61,513
    113
    Mother Earth
    හඳුන ගේ අත් දෙකටම තියෙන්නේ ඔක්කොම ඇඟිලි හතරක් ද කොහෙද පව්කාර කමට
    මේ නම් ඌ වෙන්න බෑ
    හැබැයි මුන් ටිකව කැලෙන් එලියට ගත්තට පස්සේ නම් සයිස් වෙලා
    මේකට haha react කරන්න හදල කරේ නෑ. ඇත්තටම මිනිස්සුන්ට බොරු කියලා කියලා පව් කාරකමට එහෙම වෙලා ඇත්තෙ. ලබන ආත්මෙත් මොනා නැතිව ඉපදෙයිද දන්නෙ නෑ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🤌
     
    • Like
    Reactions: War Fighter

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    this happened in 1994 to most UPFA MPs eg Nimal Siripala, too.
    So it is nothing for JVP MPs to be like that. They waited for too long
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,169
    1
    61,513
    113
    Mother Earth
    මාමයිට් බෝම්බෙ පුපුරල අතේ
    ඒ කිව්වෙ ? ඉස්සර මාමයිට් බෝතලේකට පෙට්‍රල් දාලා පෙට්‍රල් බෝම්බ හදල ඒක අතේ පපුරලද ? 🤌
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    හොඳට කන්න හම්බෙනව ඇති වටෙන්ම 🤌
    මාලිමාවේ සහෝදරවරු කාලා ඇදලා ඉන්නවට තොපිට ඉරිසියයි නේද? ඌවේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා තව ටික දව්සකින් චාමර සම්පත්ව පහු කරනවා. බඩවල් දෙකේ සයිස් අතර පොඩී වෙනසයි තියෙන්නෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේකට haha react කරන්න හදල කරේ නෑ. ඇත්තටම මිනිස්සුන්ට බොරු කියලා කියලා පව් කාරකමට එහෙම වෙලා ඇත්තෙ. ලබන ආත්මෙත් මොනා නැතිව ඉපදෙයිද දන්නෙ නෑ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🤌
    මේ ආත්මෙම කරපු පව් තමා. ඩප්පි හදල
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,183
    1,930
    113
    ඒ කිව්වෙ ? ඉස්සර මාමයිට් බෝතලේකට පෙට්‍රල් දාලා පෙට්‍රල් බෝම්බ හදල ඒක අතේ පපුරලද ?

    මමායිට් බෝතලේ යකඩ බෝල වෙඩිබෙහෙත් දාල මොකද්ද ක්‍රමේකට හදල ගහනව චීන පටස් වගේ පුපුරන්න අන්න ඒ වගේ මගුලක් මුගෙ අතේ පුපුරල හදන්න ගිහිං
     

    Similar threads