කලින් වගේම වදින්න වගේ යන්නෙ.
වස් කවිය ඉස්සරහට දාලා වස් වැදුනා කියන තර්කය සමාජය තුල පැල කරන්න try කරලා
ටික කාලෙකට පස්සෙ මුං ටික ඔතනින් අයින් වෙනවා..
ඊට පස්සෙ 'වැඩේ' කරනවා..
මේ පාර පන්සල් වලට කෙළලා ඇරලා බොරුවෙන් රජවුන එකාට හූනියම වැදිලා බුද්ධාගම රකින පන්සල් ටික, බෞද්ධයො ටික බේරාගන්න බැරි වුනා කියල ස්ක්රිප්ට් ගහගන්න ට්රයි එක ඇත්තෙ

Last edited: