හූනෙක් පෑගුනා බන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,918
    16,894
    113
    Colombo
    room එකට එද්දි බිම ඉඳල හුත්තිගෙ පුතා. උගෙ පුක හරියෙ චුරුස් උනා. එලියට පැන්න ඒවත් එක්ක ඌ දුවනව බන්. එපා වෙනව. මැරුන නම් එකක්.
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අවුලක් ගන්න එපා. හිතලා කරපු දෙයක් නෙවෙයිනෙ. ඔක තව ටිකකින් මැරිලා යයි. කොහොමත් හුනෝ අවුරුදු ගාණක් ජීවත් වෙන සත්තු වර්ගයක් නෙවෙයි.
     
    • Love
    Reactions: Candid-B