ඕව දුන්න වගේ නෙමෙයි. සමපෝෂ කාල හුනා ශක්තිය වඩවගෙන දවසක උබ නිදන් ඉද්දි උඹවත් උස්සන් යයි.ado mageth innawa hunek, elama dial eka man samaposha kaddi ehema enawa porata kallak dunnama aran yanawa, habai mage watura botale wahala tiyagena inne mama u nisa.
Myth ban...මේ සින් එක මමත් අහල තියනව. ඇත්තද දන්නේ නැ. හුනෝ හිටියයි කියල කරදරයක් නැ නේ බන්. ඔන්න ඔහේ ඉන්න දීපන්.
pusek genna
not all cats prefer roaches, spiders or geckos or even ratsපූසෙක් හදපන්. එතකොට උන් ඉන්නෙ නෑ.
මයිල්නෙහූනගෙ නැත්තෙ මොනවද?
හොඳට නොකන හූනෙක් වෙන්න ඕනෙ. නැත්නම් වැඩක් නෑ.ස්ත්රී සැප හම්බෙනවලු


හූනාගේ නැත්තේ මයිල් තමයිහූනො විසයි තමා.
හූනගෙ නැත්තෙ මොනවද?