හූනො විසයි නේද බන්?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    ado mageth innawa hunek, elama dial eka man samaposha kaddi ehema enawa porata kallak dunnama aran yanawa, habai mage watura botale wahala tiyagena inne mama u nisa.
    ඕව දුන්න වගේ නෙමෙයි. සමපෝෂ කාල හුනා ශක්තිය වඩවගෙන දවසක උබ නිදන් ඉද්දි උඹවත් උස්සන් යයි.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    • Love
    • Like
    Reactions: Ramiel and Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    හූනෝ නැති කරගන්න එපා ගෙදර,. අන්තිමේ ඇඟට වැටෙන්නවත් හුනෙක් නැති වෙනවා. බලපන් ලිතේ ඇඟේ කොහාටද මන්දා හූනෙක් වැටුනොත් ස්ත්‍රී සැප හම්බෙනවලු. බලපන් ඉතින් හූනා අපිට කොච්චර ප්‍රයෝජනවත් සතෙක්ද කියලා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    pusek genna
    පූසෙක් හදපන්. එතකොට උන් ඉන්නෙ නෑ.
    not all cats prefer roaches, spiders or geckos or even rats
    I had/ have 6 cats over the years (literally grow up with cats)

    only one (female Persian) did like those pests
    others did not give a shit or just played with them
     
    • Wow
    • Like
    Reactions: 2osama and Ramiel

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    හූනෙක් වැටිච්ච කෝපි එක බිබී ඉදලා අන්තිමට ඉවර වෙනකොට දැක්කෙ හුනා. මුකුත් උනේ නෑ තාම ඉන්නවා මම
     
    • Like
    Reactions: Ramiel

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    විසද නම් දන්නෙ නෑ. හැබැයි රහ කෑමක්.... පූසට. සිවිලිමේ ඉන්නව දක්කොත් බිම ඉදන් හරි කනව චවු චවු ගාල.
     
    • Like
    Reactions: Ramiel

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ කුස්සියෙ දෙන්නෙක් ඉන්නව හූනෝ රයිස් කූකර් එක ලඟ. බත් බෙදනකොට වැටෙන ඒව කන්න එන්නෙ. ගෑනි බයයි උන් බිත්තිය දිග දුවනකොට ගෑනිගෙ ඇඟ දිග දුවනව වගේලු දැන්නෙ. සමහර වෙලාවට කුස්සියෙ උය උය ඉන්නගමන් කෑගහනව බිත්තියෙ හූන දුනවනව දැකල. මාර ආතල්. :lol:

    ආ තව එකක් හූනා රෑට නොකයිනම් විස අඩුයි. :yes:
    ------ Post added on Apr 18, 2024 at 6:07 AM
     
    • Like
    Reactions: Ramiel