හූනො විසයි නේද බන්?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කාමරේ හූනෙක් ඉන්නවා මාත් එක්ක සහයෝගෙන්. ඌ පොඩි පොඩි සත්තු අල්ලගෙන කනවා. ඒත් මන් අහලා තියෙනවා අපි වතුර වීදුරුවක් එහෙම තියල ගිහින් මූ ඒක බීලා අපි බිව්වොත් වගේ ගොඩක් විසයි කියලා
    මේක ඇත්තද?

    හූනො එන්නෙ නැති වෙන්න කරන්න මුකුත් නැද්ද
     
    • Like
    Reactions: thesasindu

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    කාමරේ හූනෙක් ඉන්නවා මාත් එක්ක සහයෝගෙන්. ඌ පොඩි පොඩි සත්තු අල්ලගෙන කනවා. ඒත් මන් අහලා තියෙනවා අපි වතුර වීදුරුවක් එහෙම තියල ගිහින් මූ ඒක බීලා අපි බිව්වොත් වගේ ගොඩක් විසයි කියලා
    මේක ඇත්තද?

    හූනො එන්නෙ නැති වෙන්න කරන්න මුකුත් නැද්ද
    Huno ape gedarath innawa unge hujja bedi wisayi bn , one tarn dakala tiye mun widuru walata hujja karanawa , mun enne වාස්තු dosa walata
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,324
    113
    ප*යාගල
    sorry.com
    අපි වතුර වීදුරුවක් එහෙම තියල ගිහින් මූ ඒක බීලා අපි බිව්වොත් වගේ ගොඩක් විසයි කියලා
    Ehma nm dnne na.

    Hunek kawoth marenawa. suddek dare ekakata hunek kala maruna
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    arm425-ramiloo-original-imagykbgf5hdvdyc.jpeg
     
    • Like
    Reactions: Ramiel

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    හූනෝ විසයි. හූනෙක් තේ කෝප්පෙකට වැටිලා ඒකෙන් ටිකක් බීපු කෙනෙක් මැරුන සීන් එකක් උනා. ඕකුන් විසයි මචන්. පූසෙක් හදපන්. එතකොට උන් ඉන්නෙ නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හූනෙක් තේ කෝප්පෙකට වැටිලා ඒකෙන් ටිකක් බීපු කෙනෙක් මැරුන සීන් එකක් උනා
    මේ සින් එක මමත් අහල තියනව. ඇත්තද දන්නේ නැ. හුනෝ හිටියයි කියල කරදරයක් නැ නේ බන්. ඔන්න ඔහේ ඉන්න දීපන්.
     
    • Like
    Reactions: Ramiel

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හුනෝ කාමරේ ඉන්නා අනික් පොඩි පොඩි සත්තු අල්ලං කනවා. ඒක එක අතකින් හොදයි.
     
    • Like
    Reactions: Ramiel