හූරේ...... කොටු 11යි.........
ඔන්න මම අද මගෙ කොටු 11 සම්පූර්ණ කලා....
එළකිරි එකට ඇවිල්ල පොඩි කාලයකින් මේ තැනට පත් උනේ ඔයාල දුන්න support එක නිසා.
ඉතින් මට comment කරපු, bump දමපු, රේප් දීපු, රේප් කපපු, මොනවා නැතත් මගෙ thread බලපු,
එළකිරි ගැන්සියටම මගෙ හදවතින්ම ප්‍රණාමය පුදකර සිටිමී.

ඔබ සියලු දෙනාටම සුභ දවසක්!

congratzz machoo