හූ ඊස් ලසන්ත කියල අහපු චණ්ඩිය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    292216063_10159737292474818_4695046246127132637_n.jpg

    මොකක් උනත් ගෝටට සක්කිලිය කියල බැණපු නිසා මම විඩියෝ එක ශෙයාර්කරන්නෙ නැහැ. මම ඒ වචනෙ කියල බණිනවට කැමති නැහැ. ඒක කක්කුස්සි හෝදපු සක්කිලයර් වංශිකයින්ට කරන අපහාසය. ස්ටෙරියෝටයිප් එකක්. අපේ නුවර ගෙදරත් ඉස්සර බාල්දි කක්කුස්සි දෙකක්ම තිබ්බ. නාදන් තමා ඒව ඇවිත් සුද්දකරන්නෙ. හරිම අහිංසක මිනිහ. ඉතිං මම ඒ කාලෙ ඉඳන්ම ඒ ගැන දන්නව. ඒ උනාට චණ්ඩිය ගිය විදිය තාම ආතල්. පව් බං, පුදුම අසරණකමක් තිබ්බෙ. අර හරීන්ව බල්ලෙක් වගේ පාරෙ මරණව, හූ ඊස් ලසන්ත කියල අහපු චණ්ඩියනෙ මේ!

    Uvindu Kurukulasuriya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මොකක් උනත් ගෝටට සක්කිලිය කියල බැණපු නිසා මම විඩියෝ එක ශෙයාර්කරන්නෙ නැහැ. මම ඒ වචනෙ කියල බණිනවට කැමති නැහැ. ඒක කක්කුස්සි හෝදපු සක්කිලයර් වංශිකයින්ට කරන අපහාසය. ස්ටෙරියෝටයිප් එකක්. අපේ නුවර ගෙදරත් ඉස්සර බාල්දි කක්කුස්සි දෙකක්ම තිබ්බ. නාදන් තමා ඒව ඇවිත් සුද්දකරන්නෙ. හරිම අහිංසක මිනිහ. ඉතිං මම ඒ කාලෙ ඉඳන්ම ඒ ගැන දන්නව. ඒ උනාට චණ්ඩිය ගිය විදිය තාම ආතල්. පව් බං, පුදුම අසරණකමක් තිබ්බෙ. අර හරීන්ව බල්ලෙක් වගේ පාරෙ මරණව, හූ ඊස් ලසන්ත කියල අහපු චණ්ඩියනෙ මේ!

    Uvindu Kurukulasuriya

    ඔය පරණ video එකක්.. ගිය ආණ්ඩුව ආපු දවස් වල නන්දසේන පැනල ගිය video එක. සුක්ෂම විදියට දෙමල voice එකක් දාල edit කරලා තියෙනවා ආයේ. සමහර විට සිංහල අනුකම්පාව අරන් දෙමල සිංහල මුස්ලිම් බෙදීමක් කරන්න අරමුණු කරගෙන කරපු එකක් වෙන්න පුළුවන්.
     
    • Wow
    Reactions: ewijesekara

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    292216063_10159737292474818_4695046246127132637_n.jpg

    මොකක් උනත් ගෝටට සක්කිලිය කියල බැණපු නිසා මම විඩියෝ එක ශෙයාර්කරන්නෙ නැහැ. මම ඒ වචනෙ කියල බණිනවට කැමති නැහැ. ඒක කක්කුස්සි හෝදපු සක්කිලයර් වංශිකයින්ට කරන අපහාසය. ස්ටෙරියෝටයිප් එකක්. අපේ නුවර ගෙදරත් ඉස්සර බාල්දි කක්කුස්සි දෙකක්ම තිබ්බ. නාදන් තමා ඒව ඇවිත් සුද්දකරන්නෙ. හරිම අහිංසක මිනිහ. ඉතිං මම ඒ කාලෙ ඉඳන්ම ඒ ගැන දන්නව. ඒ උනාට චණ්ඩිය ගිය විදිය තාම ආතල්. පව් බං, පුදුම අසරණකමක් තිබ්බෙ. අර හරීන්ව බල්ලෙක් වගේ පාරෙ මරණව, හූ ඊස් ලසන්ත කියල අහපු චණ්ඩියනෙ මේ!

    Uvindu Kurukulasuriya

    Kari ponna nakiyata kanata gahana one.
     
    • Haha
    Reactions: ewijesekara

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව