SAITM degree ekata SLMC eke register wenna dunna kiyanne thawa private medical colleges 2-3 wetenawa. Ethakota 120 lakhs degree ekata charge karanna ba competition wedi wena nisa. Oya degree eke gana thawa adu wenawa

kawuda ban salli deela ochchara risky ayojana karanne?![]()
[FONT="]මිත්‍රයා,[/FONT]
[FONT="]ඔයාගෙ ලිපියට මම මගේ පෞද්ගලික අදහස කියන්නම්. ඊට කලින් කියන්න ඕනි මේක මගේ ෆේක් අයිඩී එකක් සහ හුදෙක් මම මේ නමින් මතය පළ කරන්නෙ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉන්න නිසා. මොකද දරුපවුල නඩත්තු කරන්නෙ හම්බවෙන සොච්චං පඩියෙන්.[/FONT]
[FONT="]අපි හිතමු ගෙවල් ලඟ කඩ දෙකක් තියෙනවා. එකකින් පාන් ගන්නවා. ගෙදර ඇවිත් කනකොට තමයි දන්නෙ පරණ පාන් කියල. දෙවෙනි දවසෙ යනවා අනිත් කඩේට. ගන්නවා පාන්. ගෙදර ඇවිත් බලනකොට උණු උණු පාන්. ඔයා කියන්න ඊලඟ දවසෙ ඔයා මොන කඩෙන් ද පාන් ගන්නේ??[/FONT]
[FONT="]අසනීපයක් හැදුණොත් අපි බඩගින්නට වඩා සැලකිලිමත් වෙනවා. ඉතිං හිතන්න සයිටම් ඩොකෙක් සහ ආණ්ඩුවෙ ඩොකෙක් කරන චැනලින් සෙන්ටර් දෙකින් අපි හැම වෙලාවෙම තෝර ගන්නේ අපිව සනීප කරන කෙනාගෙ බේත් නේද?? [/FONT][FONT="]Medical Officer (Not a Consultant) [/FONT][FONT="]කෙනෙක්ගෙන් බේත් ගන්නකොට අපි බලන්නෙ නෑ එයා [/FONT][FONT="]SHO [/FONT][FONT="]ද [/FONT][FONT="]MO [/FONT][FONT="]ද, එහෙමත් නැත්නම් එයාගෙ [/FONT][FONT="]Hospital Unit [/FONT][FONT="]එක මොකක්ද, ගෑණුද පිරිමිද කියල. අපි බලන්නෙ අපිව සනීප කරන්න දන්න කෙනාගෙන් බේත් ගන්න. අපේ පැත්තෙ ඉන්නවා ප්‍රධාන රෝහලක [/FONT][FONT="]PBU [/FONT][FONT="]එකක ඉන්න ඩොකෙක් සහ ප්‍රාදේශීය රෝහලක ඩොකෙක්. හැබැයි අපේ පැති වල මිනිස්සු දරුවෙක්ට බේත් ගන්න යන්නෙ අර ප්‍රාදේශීය රෝහලේ ඩොකා ගාවට. මගේ දරුවත් මමම අරන් යන්නෙ එයා ගාවට. මොකද එයාගෙන් බේත් ගත්තම දරුවට [/FONT][FONT="]Answer [/FONT][FONT="]කරනවා. [/FONT]
[FONT="]ඉතිං ඔයා හිතන්න [/FONT][FONT="]SAITM [/FONT][FONT="]ඩොකෙක් සහ [/FONT][FONT="]Gov. [/FONT][FONT="]ඩොකෙක් කියන දෙන්නගෙන් අපි තෝරා ගනීවි කවුද හොඳ කියල. ලෙඩෙක් දෙන්නෙක් [/FONT][FONT="]SAITM [/FONT][FONT="]ඩොකා අතින් මැරුණොත් උඹල හිතයිද මිනිස්සු ඌ ගාවට යයි කියලා?? [/FONT]
[FONT="]මම කියන්නෙ නෑ [/FONT][FONT="]SAITM [/FONT][FONT="]ප්‍රමිතියකින් තොර විදියට සිසුන් ඇතුලත් කර ගත යුතුයි කියල. මමත් පිළිගන්නවා නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි කියලා. [/FONT]
[FONT="]මම හිතන්නෙ [/FONT][FONT="]SAITM [/FONT][FONT="]කියන්නෙ මාධ්‍ය සංදර්ශන මඟින් ඇති කරපු බියක් කියලයි. ඔයාලා දන්නෙ නෑ රජයේ රෝහල් ඇතුලෙ කොයි තරම් තුච්ඡ දේවල් වෙනවද කියල. ඔයා හිතන්න ඔයාගෙ සහෝදරයා ඇතුලත් කරනවා ශල්‍යකර්මයක් සඳහා රජයේ රෝහලකට. ඔයාට අත්සන් කරන්න වෙන්නෙ නැද්ද සැත්කමට කලින් තමුන්ගෙ සහෝදරයගේ ජීවිතේ පිළිබඳ වගකීම ඔයාලා ගන්නවා. වෛද්‍යවරු වගකියන්න ඕනි නෑ කියලා?? හිතන්න ඒ ශල්‍යකර්මය කරද්දි ඔයාගෙ සහෝදරයා මැරෙනවා. ඔයා දන්නවා සහෝදරයා මැරෙන්නෙ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කියලා. ඔයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? කරන්න පුළුවන් එකම දේ මරණය ගැන සැකයි කියලා පශ්චාත් මරණ පරීක්ෂණයෙදි කියන එක විතරයි. එතකොට ඔයාගෙ සහෝදරයගෙ මිනිය කපනවා. ඒ කපන්නෙ කවුද? ඒත් [/FONT][FONT="]GMOA [/FONT][FONT="]සාමාජිකත්වය ලබපු වෛද්‍යවරයෙක් විසින්මයි සහෝදරයා. එයා කවදාවත් කියයිද තමන්ගෙ සංගමයේ සහෝදර සාමාජිකයෙක් ගේ වැරදීමකින් තමයි මේක වෙලා තියෙන්නෙ කියලා? පිස්සුද? එහෙම උණොත් වෛද්‍ය වෘත්තිය පිළිබඳ මිනිස්සුන්ගෙ විශ්වාසයට මොකද වෙන්නෙ? අර පශ්චාත් මරණ පරීක්ෂණේ කරපු ඩොකාට ඊලඟ [/FONT][FONT="]Annual Transfer List [/FONT][FONT="]එකෙන් පුදුමාතලන් දිහාවට [/FONT][FONT="]Transfer [/FONT][FONT="]හදල දෙයි. අර මරණ පරීක්ෂණ වාර්තාව නිවැරදි නෑ කියල ඔයා තර්ක කරන්න නම් වෛද්‍ය වෘත්තකයෙක් ඕනි වෙනවා අර මරණ පරීක්ෂණ වාර්තාවට එරෙහිව [/FONT][FONT="]Challenge [/FONT][FONT="]කරන්න. මට කියන්න [/FONT][FONT="]GMOA [/FONT][FONT="]සාමාජිකත්වය නොගත් වෛද්‍ය වෘත්තකයන් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල?[/FONT]
[FONT="]දන්නවනම් කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දොස්තරලා කී දෙනෙක් මිනිස්සු මැරුණු නිසා හෝ ප්‍රතිකාර වැරදියට සිදු කිරීම නිසා දඬුවම් ලබල තියෙනවද කියලා? හොයල බලන්න.[/FONT]
[FONT="]දන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශෙ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරේ ඉඳල හැම ලොකු තනතුරක්ම දරන්නෙ වෛද්‍යවරු. කතාවට කට්ටිය කියන්නෙ මේක දොස්තරලගෙ මිනිස්ට්‍රිය කියල. ඉතිං ඔයා හිතනවද රජයේ වෛද්‍ය නිළධාරියෙක් ගෙ අකටයුත්තකට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා?[/FONT]
[FONT="]තමන්ගෙ ළමයෙක් දාන්න, වාහනේ ට්‍රැෆික් රාලහාමිලා නොනවත්වන්න, අවුරුදු 05කට (හෝ 10කට) වතාවක් පර්මිට් එකක් ලැබෙන්න, [/FONT][FONT="]PP [/FONT][FONT="]එකේදි අපිට ලියල දෙන බේත් ටිකට, [/FONT][FONT="]Blood Test [/FONT][FONT="]ටිකට හම්බවෙන කමිෂන් ටික සතියකට හෝ මාසෙකට සැරයක් ෆාමසියෙන් ගන්න වගේ මෙකී නොකී වරප්‍රසාද කොච්චරක් රජයේ වෛද්‍ය වරුන්ට ලැබිල තියෙනවද? මේ පංති භේදය නැති වෙයි කියන කුහක භය සහ තමුන් මෙච්චර කාලයක් මේ රටේ ජනතාවට කරපු ප්‍රෝඩා එළිවෙයි කියන බය මේ උත්තමයන්ට නැතුව ඇති කියල ඔයා හිතනවද?[/FONT]
[FONT="]ඔයාට ඕනි වෙලාවක ([/FONT][FONT="]Consultant [/FONT][FONT="]කෙනෙක් [/FONT][FONT="]Ward Round [/FONT][FONT="]නොකරන වෙලාවක[/FONT][FONT="])[/FONT][FONT="] රජයේ රෝහලක වාට්ටුවකට ගිහින් බලන්න ඒ වාට්ටුවෙ [/FONT][FONT="]HO (Intern House Officers) [/FONT][FONT="]ලා කී දෙනෙක් සහ [/FONT][FONT="]MO/SHO [/FONT][FONT="]ල කී දෙනෙක් සේවයේ නිරත වෙනවද කියල. ගොඩාක් වාට්ටු ඇදගෙන යන්නෙ සීමාවාසික වෛද්‍යවරු. [/FONT]
[FONT="]මම ටයිප් කරල ඉවර නෑ. ඉතුරු ටික රෑට දානවා.[/FONT]
SAITM degree ekata SLMC eke register wenna dunna kiyanne thawa private medical colleges 2-3 wetenawa. Ethakota 120 lakhs degree ekata charge karanna ba competition wedi wena nisa. Oya degree eke gana thawa adu wenawa

ගොඩක් ලංකිකයන් නොදන් තවත් ගේමක් මෙතන යනවා.
මේවා ඉතාමත් වගකීමනේ කියන කතා..
ලංකාවේ සිසුන් පිටරට වෛද්‍ය විද්‍යාල වලට යවන ව්‍යාපාරය දශක ගනනක ඉදන් වෙනවා. මේකට ලියාපදිංචි වෛද්‍යවරුන් සම්බන්දයි. එයාලා කැමැති නැ කැම්පස් එකක් මෙහෙ අරිනවාට.
අනිත් කරනාට මීට වඩා බයානකයි.
ලංකාවේ දැනට උසස්පෙල අසමත් හෝ උසස් පෙල නොකරපු සිසුන්ව පොඩි කෝස් එකක් කරවලා (සිරාවටමේක රැවැටිමක්) රට කැම්පස් ගෙනයන සීන් එකක් තියනවා. මේක කරන එක් ආයතනයකට වෛද්‍ය සබාවේ හිටපු ලොකුම ලොක්කෙක් සම්බන්දයි. වගකිමෙන් කියන්නේ. මේක ප්‍රවර්ධනය කරන්නේ ලංකාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්. මේ කියන ආයතනය ලංකාවේ පිලිගත් අධ්‍යාපන සමාගම් ජාලයක එක් කොටසක්.
තවත් මේ වගේම ආයතනයක් තියනවා, එකෙන් කරන්නේ ඕලේවල් පමණක් කරපු ලමයි පිටරට කැම්පස් වලට යවන එක. මේකත් වගකිමෙන් කියන්නේ.
මේවා සයිටම් එකටත් වඩා බයානකයි.
දැනටත් ලමයි ගිහින් තියෙන්නේ මේවැයින්.

වයාපාරයක් කරනවානන් කරන්න අවශය කරන ගණුදෙනුකාරයෝ ඉන්න ඔිනි. ඔය කියන විදියට ලක්ස 400-500 වියදම් කරලා උපාධි කරන්න ලන්කාවේ පුලුවන් කීයෙන් කීදෙනාටද? ඒ සුලු පිරිසෙනුත් වෛදය උපාධියක් කරන්න බලන් ඉන්නෙ කවුද? සල්ලි තියෙන මිනිස්සු රස්සාවක් විදියට වෙද කම කරන්න උපාධියක් කරයි කියල හිතන්න අමාරැයි. ඔන්න ප්‍රයිවට් හොස්පිටල් එකක් කරනන් හිතන කෙනෙක් නන් කරයි වයපාරය ගැන අවබෝධයක් ලබා ගන්න.
ලාබ ලබන්න හිතනවානන් නෙවිල් කරන්න උපාධියේ ගාන අඩුකරලා වැඩි ගානකට උපාධියක හදාරන්න අවස්තාව දෙන එක මිස ගාන වැඩි කරලා ගණුදෙනු කාරයන් නැති කර ගන්න එක නෙමෙයි. ඔබලා වගේ අවස්තාවාදීන් හිතාමතා අමතක කරන්නෙ ඒකයි.
කලින් කිව්ව දේ මේකට අදාලයි. උපාධියක් කරන්න ලක්ස 400 විතර වියදම් කරන්න සල්ලි තියෙන කෙනෙක් චැනල් කඩයක් අටවාගෙන දිවා රෑ නොබලා මිනිස්සුන්ට බෙහෙත් කරන්න කට්ට කන්න ඔිනිද? ඇයි මේ තරන් බොලද තරක් දාලා කිච වෙන්න හදන්නෙ?
අද වෙනකොට මගී ගුවන් යානා පාලක ගුවන් නියම සහතික පතක් ලබා ගන්න ලන්කා මුදලින් ලක්ස 90ක විතර මුදලක් වැය වෙනවා. එහෙම ලක්ස 90ක මුදලක් වියදම් කරලා ගුවන් නියමුවන් උන මිනිස්සු සෑහෙන ගානක් ලන්කාවේ ඉන්නවා. කවුරැවත් ඒ අයගේ උගත් කම හැකියාව ගැන ප්‍රස්න කරන්නේ නෑ. ඒ මිනිස්සු එකපාරකට මිනිස් ජීවිත 300 කට විතර වගකියනවා.
දොස්තරලා ඒ අතින් බලනකොට මොකක්ද ගන්න රිස්ක් එක?

Ewage Kapala Kotala Salli Ganda Withrai.Mata Methana Dostarala Ganna Risk Eka Mokadda Ahala thiyanawa Eka Nisa Yamak Kiyanda Hithuna
Ahasai Polawai Sasadimak
Air Plane kiyanne attatama Yakada godak, company eka thama okkoma Failiar Mode Effect Analysis Dala Design karala, Verify and Validate carala manufacture karanne...
Ithin Guwan Niyamuwa eke techinical detail anuwa/ drive kirimak karanne egollo Direct Controll the Air Plane not the passengers.
Godak welawata Auto Pilot mode yanne plane eke technical hari weather issue ekak nattam.
Doctorsla Ganudenu karanne Direct human body/Minis Sariraya ekka ithin Kawda Risk Ganne.
Thawa Deyak Mata Dostarala Devivoru mokada mama personally dannawa Indiawe Chennai Hari, Singapore hari operation ekakata geniyanda wei kiyala, Kandy ENT Dr. Selvarathnam (Tamil Doctor ) passe CT Scan 2 & MRI Scan 1 thawa eki meki godak scan karala legediyak operate karala beruwe.
Api privete doctor channel karatha e salli apahu dunna, Ape eka gedarakui , idamaku bank salli dala rata genichchath monaweida danne...Me doctor Risk Eka Aran Kare Nattan Doctor Ehema Karapu Palaweni Surgery eka kiwa passe...
Api ithin ward ekata puluwan widiyata demand karapu dewal dunna, Doctor tath dunna.
Oya Kochchara Salli Karayek Unath Merenda Watunama Gov Hospitakl Yanne, PrivateEwage Kapala Kotala Salli Ganda Withrai.
Business Karana Aya Tax Gewanawa, Fee Igenagatta aya unatha Jobak Karama Basic Eka at least 1lakh nam nikamma 20k rajayata EPF/ETP yanawa ithin kawru hari mage salli walin thama igana gatte kiyanawanam ekath Kuhaka Kamak
Mita Math Kuhakayekmi