හූ..................

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,641
    1
    42,769
    113
    ඉඩි අමින් දාදා (උගන්ඩාව, 1971-1979)

    2039f9c06c46d5e4b5d871c0089d076b_L.jpg

    ස්කොට්ලන්තයේ ඔටුන්නට තමන්ට උරුමයක් ඇතැයි පවසා, ඔහු සමග විවාහ වී, පොදුරාජ්‍ය මණ්ඩලය පාලනය කිරීමට ඔහු සමග එක් වන ලෙස සඳහන් විවාහ යෝජනාවක් එලිසබත් රැජිණට යවන ලදී :lol::lol:
     
    • Like
    Reactions: thilihare

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,554
    1
    10,803
    113
    ඉඩි අමින් දාදා (උගන්ඩාව, 1971-1979)

    2039f9c06c46d5e4b5d871c0089d076b_L.jpg

    ස්කොට්ලන්තයේ ඔටුන්නට තමන්ට උරුමයක් ඇතැයි පවසා, ඔහු සමග විවාහ වී, පොදුරාජ්‍ය මණ්ඩලය පාලනය කිරීමට ඔහු සමග එක් වන ලෙස සඳහන් විවාහ යෝජනාවක් එලිසබත් රැජිණට යවන ලදී :lol::lol:

    මෙන්න මිනිස්සු...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,554
    1
    10,803
    113
    රැජින ගැන හිතලා post එකක් දැම්මම සොන්නයෙක් රෙප් කපලනේ ඉතින්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,641
    1
    42,769
    113
    රැජින ගැන හිතලා post එකක් දැම්මම සොන්නයෙක් රෙප් කපලනේ ඉතින්...

    මගෙත් දෙපාරක් කපල, ඌ අහනව අපේ තාත්තද කියල :lol:
    තව කමෙන්ට් එකක් දාල කක්ක බරයි කියල.. :lol:
    හෙන ගූ කේස් එකක් මේ එළකිරියෙ ඉන්නව :rofl: