හෘදය වස්තුව නතර වෙලා මොළයට ලේ යන එක නතර උනාම brain damage වෙන්න ගන්නවා.. ඒක නවත්තගන්න තමයි professional medical advice ගන්නකම් CPR දෙන්නෙ.. රෝහලට අරන් යනකම් මොකුත් නොකර හිටියොත් වැඩක් නෑ..ඔය මගුල් හරියන්නෑ. හැකි ඉක්මනින් කෙලින්ම ලඟම තියන රෝහලට අරන් යන්න. නැත්නම් හාට් එක ඩැමේජ් වෙනවා ආපහු හදන්න බෑ