හෘදයාබාධයක් වැළඳුනු විටකදී දියයුතු ප්‍රතිකාර

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය මගුල් හරියන්නෑ. හැකි ඉක්මනින් කෙලින්ම ලඟම තියන රෝහලට අරන් යන්න. නැත්නම් හාට් එක ඩැමේජ් වෙනවා ආපහු හදන්න බෑ
     
    • Wow
    Reactions: NRTG

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    බොහොම වටිනවා.. පිං බෙදාහදා ගත්තට..

    ඔය මගුල් හරියන්නෑ. හැකි ඉක්මනින් කෙලින්ම ලඟම තියන රෝහලට අරන් යන්න. නැත්නම් හාට් එක ඩැමේජ් වෙනවා ආපහු හදන්න බෑ
    හෘදය වස්තුව නතර වෙලා මොළයට ලේ යන එක නතර උනාම brain damage වෙන්න ගන්නවා.. ඒක නවත්තගන්න තමයි professional medical advice ගන්නකම් CPR දෙන්නෙ.. රෝහලට අරන් යනකම් මොකුත් නොකර හිටියොත් වැඩක් නෑ..
     
    Last edited: