හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉස්සරහදි හෘද සැත්කම් නවතිනවලු නේද ? එතකොට හෘදයාබාධයක් හැදිලා දොස්තර වාට්ටු ගියොත් සෙත්තපෝච්චි නේද ?

    මෙන්න ඒකෙන් ඔබේ ආදරණීයන්ව බේර ගන්න පුළුවන් වෙන නොවරදින ක්‍රමයක්.

    ලංකාවේ බදු සල්ලි වලින් එංගලන්තේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන හැටි ඉගෙනගත්තු, ලංකාවෙ බදු වලින් පඩි අරන් ලංකාවේ ඩොලර් පිටට යවල එංගලන්තෙ බේත් මෙහෙ විකුණන නලාව බෙල්ලෙ බැඳගත්තු උදවිය ඔයාලාට මෙතෙක් කියල දීල තියෙනවාද හෘදයාබාධයකින් හෝ ආඝාතයෙන් (stroke) වළකින හැටි ?

    නෑ ... හැබැයි prevention is better thn cure කියල බැනර් පෝස්ටර් ගහගෙන (එයාලා රස්සාව කොරන තැන් වලට ගිහින් හොඳට බැලුවොත් පෙනෙයි) ඒකම මතුර මතුර ඉන්නෙත් එයාලමයි.

    හැබැයි prevent කොරන හැටි කියන්නෙ නෑ. ඒ සේවයක්ද හිංද වෙන මොකක් හරි රස්සාවක් හිංදද කියල පාඨක ඔබ තීන්දු කරන්න.

    හරි දැන් මාතෘකාවට එමු.

    හෘදයාබාධයක් හෝ ආඝාතයක් (stroke) හැදෙන්නෙ එකම විදියටයි කියල එයාලම නෙ කියන්නේ.

    ඒක එන්න කලින් පහල වෙන රෝග ලක්ෂණත් එකමයි. මේක එයාල දන්නවා. හැබැයි කියන්නෙ නෑ. ඔන්න අද ඔයාලව ඒ ගැන දැනුවත් කරනව විතරක් නෙවෙයි , ඒක නැති කරන විසඳුමකුත් කියල දෙනවා.

    හෘදයාබාධ හෝ ආඝාත (stroke) හැදෙන්න කලින් එන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි තද බල මහන්සිය. සාමාන්‍යයෙන් විවේකීව හිටියම මහන්සියක් නොදැනී යනවා. නමුත් මේ මහන්සිය එහෙම යන්නේ නෑ. ඒක තමයි ඉස්සරහට ලොකු ලෙඩක් හැදෙන වගට දෙන ඉ‍ඟිය. ඒක නලාව දාගත්තු අයත් දන්නවා. හැබැයි බිස්නස් පාඩු වෙන හිංදා කියන්නෙ නෑ.

    සුදුළූණු සහ උළුහාල් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත සකසාගෙන බිව්වාම මේ අමුතු මහන්සිය නොදැනී යනවා. ආයෙත් එන්න පුළුවන්. එතකොටත් ඉහත උපදෙස්ම අනුගමනය කරනවා. ආයෙ ආයෙ ආවොත් හෘදයාබාධයක් හෝ ආඝාත (stroke) අවස්ථාවක් ලඟ ලඟම එන වග තරයේම සිහියේ රඳවාගත යුතුමයි. ඒ සඳහා ඉක්මනින්ම දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න එක අත්‍යාවශ්‍යයි. නලාව දාගත්තු අය ගාවට ගියොත් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

    හෙළ බුකියේ මහමොළකරු
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    හෘදයාබාද කලින්ම අදුර ගන්න හොදම ක්‍රමය අවුරුද්දකට සැරයක් වත් ECG එකක් කරන එක. ටිකක් වියදම් කරන්න පුවවන් නම් Echocardiogram එකක් කරා නම් 100% ෂුවර් හාට් එක ගැන විස්තරයක් දෙනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෘදයාබාද කලින්ම අදුර ගන්න හොදම ක්‍රමය අවුරුද්දකට සැරයක් වත් ECG එකක් කරන එක. ටිකක් වියදම් කරන්න පුවවන් නම් Echocardiogram එකක් කරා නම් 100% ෂුවර් හාට් එක ගැන විස්තරයක් දෙනවා.
    ඒත් ඒවායින් heart attack එකක් එනව කියල කලින් කියන්න බෑ. Heart Attack එකක් ආවට පස්සෙයි ඔය කියපු දෙකෙන් ලෙඩේ අහුවෙන්නේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හෘදයාබාද කලින්ම අදුර ගන්න හොදම ක්‍රමය අවුරුද්දකට සැරයක් වත් ECG එකක් කරන එක. ටිකක් වියදම් කරන්න පුවවන් නම් Echocardiogram එකක් කරා නම් 100% ෂුවර් හාට් එක ගැන විස්තරයක් දෙනවා.
    ඔය දෙකෙන්ම පෙන්නන්නේ Current Situation එක නේද මචං 🤔
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් මොළකරුවො ඔය කියන එක හදන හැටිත් මේකෙ දාපන්කො. ඔච්චර හෑලි ලියන්න පුළුවන් ඒක ලියන්න බෑ.
    වෛද්‍ය උපදෙස් මත පමණයි.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Blocks check karanna puluwan angiogram ekakun witharai....habai anuradhapura dr gunawardne weda mahatthaya kiyanawa nadi balala...ape uncle ta kiwwa..dan apith yanawa choleterol nisa...mata udey 7 idan kasaya thiyanwa.....bonna bayeth ba ban eth bonawa....eketh ulu haal ...sudu luunu thambapu wathuren bonna guli thiyanawa....hmmmm
     
    • Like
    Reactions: Anil1984

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලෙමන් යුෂ හෝ දෙහි යුෂ බොන ඵක හොඳයි නේද කොලෙස්ට්‍රෝල් වලට?මම අහල තියෙනව දෙහි පවුලේ ඕනම පලතුරක් හොඳයි කියලා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Blocks check karanna puluwan angiogram ekakun witharai....habai anuradhapura dr gunawardne weda mahatthaya kiyanawa nadi balala...ape uncle ta kiwwa..dan apith yanawa choleterol nisa...mata udey 7 idan kasaya thiyanwa.....bonna bayeth ba ban eth bonawa....eketh ulu haal ...sudu luunu thambapu wathuren bonna guli thiyanawa....hmmmm
    එච්චරම නම් දඟලන්න ඕන නෑ කොලෙස්ටරෝල් වලට.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    එච්චරම නම් දඟලන්න ඕන නෑ කොලෙස්ටරෝල් වලට.
    Uba gunawardane weda dannawada.....mama alcohol gannawa..sinhala beth ekka interactions wen nane ne...dagalanna ona na kiwwata ubamane apita kiwwe wedekgen ganna kiyala...uba kiyaneth na....karoth ekatath magulak kiyanawa..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Uba gunawardane weda dannawada.....mama alcohol gannawa..sinhala beth ekka interactions wen nane ne...dagalanna ona na kiwwata ubamane apita kiwwe wedekgen ganna kiyala...uba kiyaneth na....karoth ekatath magulak kiyanawa..
    ඇල්කොහොල් බිබී කොලෙස්ටරෝල් හොඳ කරගන්න බෑ.
     
    • Sad
    Reactions: StartupAlly

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    ලෙමන් යුෂ හෝ දෙහි යුෂ බොන ඵක හොඳයි නේද කොලෙස්ට්‍රෝල් වලට?මම අහල තියෙනව දෙහි පවුලේ ඕනම පලතුරක් හොඳයි කියලා.
    Yea citrus ne... lemon nam peel ekath ekka biwwa nam thamai hoda

    ඇල්කොහොල් බිබී කොලෙස්ටරෝල් හොඳ කරගන්න බෑ.
    Dannawa.....rata pewenawa ne ban....
    Crestor pettak gilala atal eke cholesterol aduth karan panahen withara valve ekak dammath sapai ban me yana widihata
    ------ Post added on Jun 1, 2022 at 9:04 AM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෙමන් යුෂ හෝ දෙහි යුෂ බොන ඵක හොඳයි නේද කොලෙස්ට්‍රෝල් වලට?මම අහල තියෙනව දෙහි පවුලේ ඕනම පලතුරක් හොඳයි කියලා.
    ඒ ඝර්ම කලාපයේ නෙවෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත සකසාගෙන බිව්වාම
    ඒ සඳහා ඉක්මනින්ම දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න එක

    අන්නෙකයි ඉතිං 🤗
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒත් ඒවායින් heart attack එකක් එනව කියල කලින් කියන්න බෑ. Heart Attack එකක් ආවට පස්සෙයි ඔය කියපු දෙකෙන් ලෙඩේ අහුවෙන්නේ
    මොන බොරුද? මගේ අම්මගේ ecg එකක් බලලා හොඳ මදි කියලා නවත්තගත්තා ward එකේ දවස් දෙකක්.. මේ ගිය සතියේ.. ඔයා කියන විදිහට එහෙනම් අම්මට heart attack එකක් ඇවිත් තියෙන්න ඕන කලින්.. නමුත් කවදාවත් එහෙම වෙලා නෑ අම්මට..
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,106
    19,675
    113
    Miami
    ඒත් ඒවායින් heart attack එකක් එනව කියල කලින් කියන්න බෑ. Heart Attack එකක් ආවට පස්සෙයි ඔය කියපු දෙකෙන් ලෙඩේ අහුවෙන්නේ
    අඩෝ අන්න ඒක නම් බොරු. හාට් බීට් එකේ යම්කිසි අක්‍රමිකතාවයක් තියෙනවනම් ඒකයි ECG එකට අහු වෙන්නේ. ඒ ඔස්සේ ඉස්සරහට ටෙස්ට් කරල තමා ඔය ලෙඩ අල්ලන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොන බොරුද? මගේ අම්මගේ ecg එකක් බලලා හොඳ මදි කියලා නවත්තගත්තා ward එකේ දවස් දෙකක්.. මේ ගිය සතියේ..
    මහන්සිය එන්නේ ecg අවුල් වෙන්න කලින්
    ඔයා කියන විදිහට එහෙනම් අම්මට heart attack එකක් ඇවිත් තියෙන්න ඕන කලින්.. නමුත් කවදාවත් එහෙම වෙලා නෑ අම්මට..
    සමහරු ඉන්නවා පොඩි heart attack ඇවිල්ලා ඉබේ හොඳ වෙන. 😁
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩෝ අන්න ඒක නම් බොරු. හාට් බීට් එකේ යම්කිසි අක්‍රමිකතාවයක් තියෙනවනම් ඒකයි ECG එකට අහු වෙන්නේ. ඒ ඔස්සේ ඉස්සරහට ටෙස්ට් කරල තමා ඔය ලෙඩ අල්ලන්නේ.
    මහන්සිය හැදුන වෙලාවේ පළවෙනි පාරට ecg අවුල් ගිය එක්කෙනෙක් පෙන්නහං බලන්න.