හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,107
    19,677
    113
    Miami
    මහන්සිය එන්නේ ecg අවුල් වෙන්න කලින්

    සමහරු ඉන්නවා පොඩි heart attack ඇවිල්ලා ඉබේ හොඳ වෙන. 😁
    මහන්සිය හැදුන වෙලාවේ පළවෙනි පාරට ecg අවුල් ගිය එක්කෙනෙක් පෙන්නහං බලන්න.
    හරි මහන්සිය හැදෙන්නේ හාට් එක සාමාන්‍ය පරිදි ක්‍රියා නොකරනකොට වෙන්නැතිනෙ. එතකොට ECG එකට අහු වෙන්න එපැයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සරහදි හෘද සැත්කම් නවතිනවලු නේද ? එතකොට හෘදයාබාධයක් හැදිලා දොස්තර වාට්ටු ගියොත් සෙත්තපෝච්චි නේද ?

    මෙන්න ඒකෙන් ඔබේ ආදරණීයන්ව බේර ගන්න පුළුවන් වෙන නොවරදින ක්‍රමයක්.

    ලංකාවේ බදු සල්ලි වලින් එංගලන්තේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන හැටි ඉගෙනගත්තු, ලංකාවෙ බදු වලින් පඩි අරන් ලංකාවේ ඩොලර් පිටට යවල එංගලන්තෙ බේත් මෙහෙ විකුණන නලාව බෙල්ලෙ බැඳගත්තු උදවිය ඔයාලාට මෙතෙක් කියල දීල තියෙනවාද හෘදයාබාධයකින් හෝ ආඝාතයෙන් (stroke) වළකින හැටි ?

    නෑ ... හැබැයි prevention is better thn cure කියල බැනර් පෝස්ටර් ගහගෙන (එයාලා රස්සාව කොරන තැන් වලට ගිහින් හොඳට බැලුවොත් පෙනෙයි) ඒකම මතුර මතුර ඉන්නෙත් එයාලමයි.

    හැබැයි prevent කොරන හැටි කියන්නෙ නෑ. ඒ සේවයක්ද හිංද වෙන මොකක් හරි රස්සාවක් හිංදද කියල පාඨක ඔබ තීන්දු කරන්න.

    හරි දැන් මාතෘකාවට එමු.

    හෘදයාබාධයක් හෝ ආඝාතයක් (stroke) හැදෙන්නෙ එකම විදියටයි කියල එයාලම නෙ කියන්නේ.

    ඒක එන්න කලින් පහල වෙන රෝග ලක්ෂණත් එකමයි. මේක එයාල දන්නවා. හැබැයි කියන්නෙ නෑ. ඔන්න අද ඔයාලව ඒ ගැන දැනුවත් කරනව විතරක් නෙවෙයි , ඒක නැති කරන විසඳුමකුත් කියල දෙනවා.

    හෘදයාබාධ හෝ ආඝාත (stroke) හැදෙන්න කලින් එන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි තද බල මහන්සිය. සාමාන්‍යයෙන් විවේකීව හිටියම මහන්සියක් නොදැනී යනවා. නමුත් මේ මහන්සිය එහෙම යන්නේ නෑ. ඒක තමයි ඉස්සරහට ලොකු ලෙඩක් හැදෙන වගට දෙන ඉ‍ඟිය. ඒක නලාව දාගත්තු අයත් දන්නවා. හැබැයි බිස්නස් පාඩු වෙන හිංදා කියන්නෙ නෑ.

    සුදුළූණු සහ උළුහාල් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත සකසාගෙන බිව්වාම මේ අමුතු මහන්සිය නොදැනී යනවා. ආයෙත් එන්න පුළුවන්. එතකොටත් ඉහත උපදෙස්ම අනුගමනය කරනවා. ආයෙ ආයෙ ආවොත් හෘදයාබාධයක් හෝ ආඝාත (stroke) අවස්ථාවක් ලඟ ලඟම එන වග තරයේම සිහියේ රඳවාගත යුතුමයි. ඒ සඳහා ඉක්මනින්ම දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න එක අත්‍යාවශ්‍යයි. නලාව දාගත්තු අය ගාවට ගියොත් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

    හෙළ බුකියේ මහමොළකරු
    කෝ ඔයි රෙසිපිය https://elakiri.com/threads/වැක්ෂීනය-තව-mbbs-කෙනෙක්ව-බිලි-ගනියි.2073794/post-28216833 මේකට ලින්ක් කලාට නෑ නෑ නේ
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    හෘදයාබාධ හෝ ආඝාත (stroke) හැදෙන්න කලින් එන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි තද බල මහන්සිය.

    බොහෝ විට stoke එක කලින් හදුනා ගන්න එක අංශ-බාගය වලක්වන්න පුලුවනි. stroke එක හදුනා ගන්න මේ ලක්ෂණ නිරීෂණ කරන්න.


    stroke-recovery.jpg


    (F) - පළමු ලක්ෂණය -> කට ඇද වෙනවා මේ වගේ.

    images


    (A) - අත පය දුර්වල වෙනවා
    (S) - කතා කරන්න බැරි වෙනවා
    (T) - මේවා වෙනවානම් සීග්‍රයෙන් පියවර ගෙන ලගම ඉන්න හෙළ වෛද්‍ය තුමා හෝ රෝහලකට අරගෙන යන්න. නැති නම් එදා පටන් මුලු ජිවිත කාලයේම අංශ-බාගේ.

    -> https://www.stroke.org/en/about-stroke/stroke-symptoms
     
    Last edited: