හෙකර් දවස් දෙකක් ගෙදර තට්ට තනියම කැමත් තනියෙන් හදාගන්නෙ තොපිට කොහෙන් ද මෙවා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොටෝ ගහල දාන්න ඉතින් සුපිරි කෑම වෙන්න ඕන යෑ

    කවුද එහෙම කිව්වේ?? ඒත් ඉතිං " තොපිට කොහෙන්ද මේවා " කියලා අහන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ සීමාවෙන් එහා දෙයක් හම්බවුණාමනේ
     
    • Like
    Reactions: hecker_thama

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ගෙදර එඩ්‍රස් එක එවන්න රෑවෙලා අපි එන්නම් බලලා යන්න. සල්ලි එහෙම එලියෙන් අරන් තියාගන්න. වැඩි වෙලාවක් ඉන්න බෑ
     
    • Like
    Reactions: hecker_thama

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කලෙක්ෂන් එකක් වෙන්න කීයක් තියෙන්න ඕනැද :unsure:
    එකට වඩා වැඩි වෙන්න ඕනේ

    View attachment 196425

    meka oyata


    raata man weel 3i kanne
    ------ Post added on Feb 4, 2023 at 6:46 PM


    ow :P eewa thama thiyenne
    ------ Post added on Feb 4, 2023 at 6:46 PM
    මගේ replay එකක් වෙන එකෙක් ගේ device ඒකෙකින් දැක්කා පළවෙනි වතාව බ්‍රෝ.😉😉😉
    ------ Post added on Feb 4, 2023 at 7:40 PM
     
    • Like
    Reactions: hecker_thama

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    @tupac97 මෙන්න මේ මල්ලි දවස් දෙකක් ගෙදර තනියම ලු.. කෑමෙන් බීමෙනුත් අඩුවක් කරන එකක්‌ නෑ වගේ ;)


    මේක try කරලා බලන්න ඕනා :P
    ------ Post added on Feb 4, 2023 at 6:23 PM

    mallige mallita thamai asa
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මේක try කරලා බලන්න ඕනා :P
    යකෝ දිව්‍ය බෝජනයක් වගේ. නූඩ්ල්ස් ටිකයි පිළිකා පැකට් දෙකයි වතුර මිලිලීටර් 180යි හැපිකව් කෑල්ලයි දාල තම්බන්න ඕන. නූඩ්ල්ස් ටික කුඩුකරල ගත්තොත් තව පට්ට. හැපිකව්ම දාන්න ඕන, අනිත් චීස් ජාති උණු වෙන්නෙ නෑ දිය වෙන්නෙ නෑ.