හෙටත් ඔයා මගෙ මැණික....

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
වෙලා ඇවිත් සුලි සුලග...
පාරවයි සිත සුවද....
තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ.....(වචනයක් එන්නේ නැහැ)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එහෙනන් ෂුවර් එකටම බොසා කට්ටියව දම්මල ගස්සද්දි මුගෙ ඔලුවට පාරක් වැදිලා.... :dull:
    (වචනයක් එන්නේ නැහැ)

    කවදද බොල බොසා මට කට්ටිය දම්මලා ගැස්සුවෙ..
    :oo:
    ​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙලා ඇවිත් සුලි සුලග...
    පාරවයි සිත සුවද....
    තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ.....(වචනයක් එන්නේ නැහැ)

    දමයන්ති..
    සිරියාවතී..
    ඥානවති..
    සීලවති..
    සුමනා..
    9002ilamahc :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    යාළුවා;17176155 said:
    හැබැයි බඩීට වගේ මාරු වෙන්නෙ නෑ :dull:
    අඩෝ සිරාද. එළනේ. මං හිතුවෙ උඹ තාම බැදලා වත් නෑ කියලා.
    සුභපැතුම් මචං.
    නෝනාටයි බබාටයි උඹටයි දෙවි පිහිටයි :D
    ​
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ සිරාද. එළනේ. මං හිතුවෙ උඹ තාම බැදලා වත් නෑ කියලා.
    සුභපැතුම් මචං.
    නෝනාටයි බබාටයි උඹටයි දෙවි පිහිටයි
    ​

    ඔය කොපි පේස්ට් කිරිල්ල ගහගනු තොගෙ හිලේ
    අයි ඩී මාරු වෙන්නෙ නෑ කියල කිව්වේ සොන්නයෝ ගෑණු හෝ හිල් නෙමේ :dull:
    දෙවි පිහිටයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    යාළුවා;17176173 said:
    ඔය කොපි පේස්ට් කිරිල්ල ගහගනු තොගෙ හිලේ
    අයි ඩී මාරු වෙන්නෙ නෑ කියල කිව්වේ සොන්නයෝ ගෑණු හෝ හිල් නෙමේ :dull:
    දෙවි පිහිටයි
    කාගෙද ID මාරු වෙන්නෙ නෑ කිව්වෙ උඹගෙද..? :rofl::baffled:
    ​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං උඹට පහුගිය කාලෙ මොකක් හරි වෙලා හිටියා නේද..? :rolleyes:
    තපස් රැක්කද කැලේ ගිහින්..:dull:

    ​

    ඒ වගේ සීන් එකක් උනා මචන්.. :yes:
    තාමත් රකිනවා. :yes:
    මහණ වෙන්න වෙන්නෙ නැහැ දැන්ම (හේතු කිහිපයක් මත) :(
    කඩේ වැඩ කරන නිසා customers ලට බොරුවක් දෙකක් කියන්න වෙනවා. ඒ ඇරෙන්න අනිත් සිල් පද 4ම රකිනවා.
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඒ වගේ සීන් එකක් උනා මචන්.. :yes:
    තාමත් රකිනවා. :yes:
    මහණ වෙන්න වෙන්නෙ නැහැ දැන්ම (හේතු කිහිපයක් මත) :(
    කඩේ වැඩ කරන නිසා customers ලට බොරුවක් දෙකක් කියන්න වෙනවා. ඒ ඇරෙන්න අනිත් සිල් පද 4ම රකිනවා.
    :yes:
    උඹ කලින් කොමෙන්ට් කරපු විදියත් වෙනස්.. දැන් ටිකක් හොඳයි වගේ..:D
    බෞද්ධ ලිපිනේ හුඟක්ම දැම්මෙත්..:yes:
    එල එල මචං..:love:
    ​

    ඔයා මෙයාගේ ත්‍රෙඩ් රාජයා දුටුවේ නැද්ද?:dull::dull:
    දැක්කා.. කියවන්න ඕන ඔක්කොම ලියලා ඉවර උනාට පස්සෙ.. නැත්තං එපා වෙනවා..:D
    ​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා මෙයාගේ ත්‍රෙඩ් රාජයා දුටුවේ නැද්ද?:dull::dull:
    එච්චර දුර යයි කියල හිතුවේ නැහැ. කට්ටිය මෙච්චර උවමනාවෙන් කියවයි කියලත් හිතුවේ නැහැ. ලියල තියෙන හැටියෙන්ම පේනවනේ මගේ ලිවේ හැකියාව. අන්තිමයි :baffled:

    උඹ කලින් කොමෙන්ට් කරපු විදියත් වෙනස්.. දැන් ටිකක් හොඳයි වගේ..:D
    බෞද්ධ ලිපිනේ හුඟක්ම දැම්මෙත්..:yes:
    එල එල මචං..:love:
    ​
    :)
    එහෙම හොඳ නැද්ද ඉතින්?? :rolleyes:
    දැක්කා.. කියවන්න ඕන ඔක්කොම ලියලා ඉවර උනාට පස්සෙ.. නැත්තං එපා වෙනවා..:D
    ​
    ඔව් තව ටිකයි.
    දවස් 2ක් නැත්තම් 3කින් ඉවරවෙයි.
    :yes: