තෝ මහන උනොත් අර කෙල්ලව දාලා මං සිල් පද සේරම කඩනවාඒ වගේ සීන් එකක් උනා මචන්..
තාමත් රකිනවා.
මහණ වෙන්න වෙන්නෙ නැහැ දැන්ම (හේතු කිහිපයක් මත)
කඩේ වැඩ කරන නිසා customers ලට බොරුවක් දෙකක් කියන්න වෙනවා. ඒ ඇරෙන්න අනිත් සිල් පද 4ම රකිනවා.![]()

තෙට ඒකෙං ඇති වැඩක් නෑ නේ වට්ටි අම්මෙඑයාගේ නම මොනාද?

තටු ඇවිල්ලා ,ඔබ කොහේ යනවා
කොහොම කීවත් නත්තන්නට බෑ...ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු පය ගසා ගෙන මේ සොදුරු පොලවේ.![]()

එයාගේ නම මොනාද?

තෙට ඒකෙං ඇති වැඩක් නෑ නේ වට්ටි අම්මෙ![]()
කටවහං ගිහිං බඩී එකව්න්ට් එකෙං වර. චැට් එකක් දාන්න තියෙනවා

බොසාගෙ දුවව උස්සපු දවසෙ![]()

![]()
එහෙම හොඳ නැද්ද ඉතින්??
ඔව් තව ටිකයි.
දවස් 2ක් නැත්තම් 3කින් ඉවරවෙයි.![]()

තෙට ඒකෙං ඇති වැඩක් නෑ නේ වට්ටි අම්මෙ![]()
කටවහං ගිහිං බඩී එකව්න්ට් එකෙං වර. චැට් එකක් දාන්න තියෙනවා

ඌ මගෙං අහලයි මේක කොපි කරන්න ඉල්ල ගත්තෙ. මං කිව්වා ගත්ත තැන දාලා කොපි කලාට අවුලක් නෑ කියලා.http://ahasanubawage.blogspot.com/2014/09/blog-post.html
නම් ගම් මන:කල්පිත වේ.
උපුටා ගැනීමකි @ elakiri.com

හෙටත් ඔයා මගෙ මැණික.... 09-24-2014 04:23 PM වැඩක් ඇති දෙයක් ලියපිය පොන්නය![]()