එහෙනන් ෂුවර් එකටම බොසා කට්ටියව දම්මල ගස්සද්දි මුගෙ ඔලුවට පාරක් වැදිලා....![]()

වෙලා ඇවිත් සුලි සුලග...
පාරවයි සිත සුවද....
තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ.....(වචනයක් එන්නේ නැහැ)

දමයන්ති..
සිරියාවතී..
ඥානවති..
සීලවති..
සුමනා..
9002ilamahc![]()


යාළුවා;17176155 said:හැබැයි බඩීට වගේ මාරු වෙන්නෙ නෑ![]()
හෆොයි මන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ නැහැ...![]()


අඩෝ සිරාද. එළනේ. මං හිතුවෙ උඹ තාම බැදලා වත් නෑ කියලා.
සුභපැතුම් මචං.
නෝනාටයි බබාටයි උඹටයි දෙවි පිහිටයි

හෙටත් එයා මගෙ සමයමවෙලා ඇවිත් සුලි සුලග...
පාරවයි සිත සුවද....
තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ.....(වචනයක් එන්නේ නැහැ)

යාළුවා;17176173 said:ඔය කොපි පේස්ට් කිරිල්ල ගහගනු තොගෙ හිලේ
අයි ඩී මාරු වෙන්නෙ නෑ කියල කිව්වේ සොන්නයෝ ගෑණු හෝ හිල් නෙමේ
දෙවි පිහිටයි


namak mathak wenne naha kiwwa nisa nam tikak kiwwa..
passe meter une wade......![]()


හෙටත් එයා මගෙ සමයම![]()

මොන සමයමක් ගැනද මේ කියන්නේ?

namak mathak wenne naha kiwwa nisa nam tikak kiwwa..
passe meter une wade......![]()


මචං උඹට පහුගිය කාලෙ මොකක් හරි වෙලා හිටියා නේද..?
තපස් රැක්කද කැලේ ගිහින්..




මචං උඹට පහුගිය කාලෙ මොකක් හරි වෙලා හිටියා නේද..?
තපස් රැක්කද කැලේ ගිහින්..


ඒ වගේ සීන් එකක් උනා මචන්..
තාමත් රකිනවා.
මහණ වෙන්න වෙන්නෙ නැහැ දැන්ම (හේතු කිහිපයක් මත)
කඩේ වැඩ කරන නිසා customers ලට බොරුවක් දෙකක් කියන්න වෙනවා. ඒ ඇරෙන්න අනිත් සිල් පද 4ම රකිනවා.![]()



ඔයා මෙයාගේ ත්රෙඩ් රාජයා දුටුවේ නැද්ද?![]()

බොසාගෙ දුවව උස්සපු දවසෙ(වචනයක් එන්නේ නැහැ)
කවදද බොල බොසා මට කට්ටිය දම්මලා ගැස්සුවෙ..

එච්චර දුර යයි කියල හිතුවේ නැහැ. කට්ටිය මෙච්චර උවමනාවෙන් කියවයි කියලත් හිතුවේ නැහැ. ලියල තියෙන හැටියෙන්ම පේනවනේ මගේ ලිවේ හැකියාව. අන්තිමයිඔයා මෙයාගේ ත්රෙඩ් රාජයා දුටුවේ නැද්ද?![]()

උඹ කලින් කොමෙන්ට් කරපු විදියත් වෙනස්.. දැන් ටිකක් හොඳයි වගේ..
බෞද්ධ ලිපිනේ හුඟක්ම දැම්මෙත්..
එල එල මචං..

ඔව් තව ටිකයි.දැක්කා.. කියවන්න ඕන ඔක්කොම ලියලා ඉවර උනාට පස්සෙ.. නැත්තං එපා වෙනවා..

ඔයා ඇර වෙන සමයං ඉන්නවද මටඇති ඔයින් ගිය..හෆොයි
සමයම....මොන සමයමක් ගැනද මේ කියන්නේ?
![]()

