හෙට්ටිවීදියෙ Gold හොඳද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    හෙට්ටිවීදියෙ Gold හොඳද?

    මචන්ලා හෙට්ටිවීදියෙ තියෙන රත්තරන් හොඳද? ගනන් අඩුද? Sure එකටම කියන ගානටම Caratage එක තියෙන හොර නැති කඩ එහෙම මොනාද? මට Ladies Necklace එකක් ගන්න ඕනෙ. Gold 22k දැන් යන්නෙ කීය ගානෙ වගේද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    yana ekage mune hatiyata un badu denne, un gawa baala ewai, hoda ewai 2kama tiyenawa, ubage kanen ringanna puluwan wage danunoth baala ewa hambei. so danna ekek ekka palayan.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    yana ekage mune hatiyata un badu denne, un gawa baala ewai, hoda ewai 2kama tiyenawa, ubage kanen ringanna puluwan wage danunoth baala ewa hambei. so danna ekek ekka palayan.

    Thanks මචන්. හොඳ Reputed Dealers ලව දන්නෙ නැද්ද? ;)


    ස්වර්ණමහල් ලගෙ තියෙන්නෙ පරණ ඩිසයින් බං. :sorry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    vogue jewellers eke baluwoth narakada machan..
    aluth design thiyanwane

    අම්මෝ Vogue ලගෙ පට්ට ගනන් මචන්. මං නිකන් බැලුවා. Normal Necklace පටන් ගන්නෙම 100,000 පන්නලා වගේ.


    White Gold නෙවෙයි මචන්. White Gold එන්නෙ 18K නේද?

    හොදම රවි තමයි නැත්නම් දේවි එකත් හොදයි. හැබැයි දෙමල.

    Thanks මචන්
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Machoo kattiya kiyanawa Nileka jwellers la ge gold hodailu ...
    Ewagema uba kiyaban certificate ekak gem cooperation eken oone kiyala nathnam uba gihin gannawa kiyala ethakota hugak ewyn hoda gold daala hadala denawa ..
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Machoo kattiya kiyanawa Nileka jwellers la ge gold hodailu ...
    Ewagema uba kiyaban certificate ekak gem cooperation eken oone kiyala nathnam uba gihin gannawa kiyala ethakota hugak ewyn hoda gold daala hadala denawa ..

    Thanks මචන්. මං ඒත් දවසක් දැක්ක Thread එකක් Nileka එකෙන් නම් ගන්න එපා කියලා. කවුද දැම්මෙ කියලා මතක නෑ. Gem Corporation එකෙන් එහෙම Certificate දෙනවද?
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Vogue Lage gold hondai. Hebei 22 kata badu hadan naha ban. Necklace wala kohomath caratage aduwen watenne. Kokatath bank 1kata dila caratage 1 balapan.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    ලොල් මචෝ දවසකට හෙට්ටිවීදියේ රවි, දේවි වගේ අය ලක්ෂ 50 පැනල බිස්නස් කරන්නෙ. හෙට්ටිවීදියේ තියෙන ලොකු කඩ. ඒත් වාඩිවෙන්නත් පෝලිමක ඉන්න වෙන දවස් ඕනෙ තරම් තියෙනව. ඔය certificate මගුල් ඉල්ලොවොත් නම් වෙන කොහෙ හරි යන්න කියයි. ඩෙන්සියේ දාල පෙන්නන්න කියන්න එතකොට කැරට් එක බලා ගන්න පුලුවන්. ඒත් බොකු ගැහුනු, බෝල වගේ තියෙන design එකක් නම් ඩෙන්සියෙන් බලන්න බෑ. උර ගාන්න වෙනව.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Swarnamal nam yanna epa. maha boru karayo. api gaththa earings pair dekakma kalu wuna. genihin dunnama change karala dunna. un gaawa baala badu thiyenne.