හෙට්ටු කිරීම

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන් ලා
    වහනයක් ගන්න ගියාම වාහනේ ගාන අඩු කරගන්න talk කරන්නේ කොහොමද?

    එහෙම talk කරලා සාමාන්‍යයෙන් කියක් විතර අඩු කරගන්න පුලුවන්ද?

    හිතපන් 25ක් කියල පත්තරේ දාල තියන එකක් කියල
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පුලුවන්නම් සල්ලි අරං පලයන්.උබ වාහනය ගන්න හිතන් ඉන්න ගාණ.ගිහිං වාහනය බලලා පොඩි පොඩි අඩු පාඩුකම් කියලා කියපන් උබේ ගාණ..ඌ අකමැති උනොත් සල්ලි පෙන්නපන්.ටික වෙලාවක් බැහැ බැහැ කියලා ඉදලා අගේට හා කියයි..:lol:කෝකටත් තව එකෙක් එක්ක පල.නැත්නම් උබට වාහනෙත් නැතිවෙලා සල්ලිත් නැති වෙයි.:lol:
     
    • Like
    Reactions: aruna1

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක දස්සතාවය බං... පොඩ්ඩක් පුලුදු වෙලා පලයං :P
     
    • Like
    Reactions: aruna1

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    oyaaa price cab be negotiation kiyana ewa gannakota balagena aban. komath 25 - 50 athara puluwan ithin. yanna kalin ee wahanee model ekee prices hodata study karahan. car eka hodata study karahan. :):)
     
    • Like
    Reactions: aruna1

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wahanawa wala ada kuda ekin ekin penna penna bargain karanna epa mchn,etakota denna inna ekath denne ne.genuine talk karapan poddak neat adan palayan.heppila crack wela monawa hari tibboth kiyanne nethuwa ethana poddak wela balan hitapan,allala balapan owner ta note wena widiyata.nikan kiyapan methana damage ne poddak kiyala ganan ganne nethuwa wage.ita passe balala ivara wela car eka hodata tiyenawa kiyapan friendly widiyata.car eke hoda kiyapan.ita passe tikak wela aye balala ube hithe tiyena gana kiyala e ganata denna kiyapan edama advance karala gannawa kiyala.etakota godak un dila danawa.denna be kivoth uba kiyapan within 2days wahanayak gannath one hadissiy tawa ekak balanna yanawa hawas wela call ekak dennan kemathinan kiyanna kiyala. .godak minissu kemathiy wada denne nethi genuine buyersla enawata.ehema ayata aduwatath denawa,mokada apu wele idan araka kedila meka kedila kiya kiya ena aya wahane gattata passeth call kara kara wada denawa.
     
    Last edited:
    • Like
    Reactions: aruna1

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Ela... machan....!
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක ලේසියි (නමුත් මේ steps ටික මේ පිළිවෙලටම කරන්න), මුලින්ම ගන්න ගිය හැටියේම හොදට සුහදව කථා කරලා මිනිහගේ හිත දිනාගන්න බලන්න ඊට පස්සේ මිනිහගෙන් ගාණ අහන්න,ඊට පස්සේ මිනිහා කිව්වොත් 25 (ලක්ෂ) ක් වගේ උබ ඒකෙන් 20% අඩු කරලා කියපන් මට මේ ගාණට දෙන්න කියලා, එතකොට ගාණ 5 නේ, ඊට පස්සේ මිනිහා කියයි 5 ක් අඩු කරන්න බෑ ඕනේ නම් 2.50 අඩු කරන්නම් කියලා, ඊට පස්සේ උබ කියපන් එහෙම බෑ 3.50 අඩු කරන්න කියලා ,ඊට පස්සේ මිනිහා කියයි 2.75 අඩු කරන්නම් කියලා, එතකොට උබ කියපන් 3 අඩු කරන්න කියලා, එතකොට ගාණ ෂේප්. ඊට පස්සේ උබ වාහනය වටේ රවුමක් ගහලා ඒකේ අඩුපාඩු පුලුවන් තරම් හොයපන් (ඊට කලින් උබ මේ වාහනය ගැන හොදට හොයපන් Internet එකේ එහෙම) හොයලා අඩුපාඩුවකට 2% ගානේ වගේ අඩු කරගෙන (ලොකු අඩුපාඩුවක් නම් 5%) වගේ අඩු කරලා අන්තිම ගාණ කියන්න, කියනකොට කියන්න අයියෝ මේ වාහනයේ මේ ප්‍රශ්ණයක් තියෙනවානේ, මම හිතුවේ මේක හොද එකක් කියලයි, එහෙම බෑ තව පොඩ්ඩක් අඩු කරන්න ඔනේ කියලා කියපන්. ඒ වගේම තමයි මිනිහා desperate (ඒ කිව්වේ විකුණගාන්න ලොකු උවමනාවක් තියෙනවා, අඩුවට හරි කාගේ හරි ඇගේ ගහන්න බලන්නේ) ද කියලා හොයාගනින් එහෙම නම් 40% කරලා අඩු කරගනින්.
     
    • Like
    Reactions: aruna1

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    වාහනේ උබට සාදාරනයි කියල හිතෙන ගානට ඉල්ලපන්. කට්ටිය කීවට වාහනේ තියන ලෙඩම කියන්න එපා. එතකොට අයිතිකාරයටත් එපා වෙනවනේ බන්. අනිත් එක පොරට දැනෙන්න ඇරපන් උබ ඉල්ලන ගාන තමා උබ අතේ තියෙන්නේ කියල :) මොකද සල්ලි පෙන්නපුවම අපි හිතනවනේ මු මම දැන් සල්ලි දෙන නිසා අනිවා දෙයි කියලා ඉල්ලන ගානට. ඒ වගේම වාහනේ අයිතිකාරය හිතනවා අහ් මු සල්ලිත් ගෙනල්ලනේ. අනිවාර්යෙන්ම අරන් යන්න තමා ඇවිත් තියෙන්නේ. වැඩිය අඩු කරන්න ඕනේ නැ. බැයිනං යයිනේ, උටනේ ගමනෙ පාඩුව කියල :lol:
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පුලුවන්නම් සල්ලි අරං පලයන්.උබ වාහනය ගන්න හිතන් ඉන්න ගාණ.ගිහිං වාහනය බලලා පොඩි පොඩි අඩු පාඩුකම් කියලා කියපන් උබේ ගාණ..ඌ අකමැති උනොත් සල්ලි පෙන්නපන්.ටික වෙලාවක් බැහැ බැහැ කියලා ඉදලා අගේට හා කියයි..:lol:කෝකටත් තව එකෙක් එක්ක පල.නැත්නම් උබට වාහනෙත් නැතිවෙලා සල්ලිත් නැති වෙයි.:lol:

    bank එක හරහා transfer කරන්නේ. සල්ලි නම් ගෙනියන්නේ නෑ

    ඒක දස්සතාවය බං... පොඩ්ඩක් පුලුදු වෙලා පලයං :P

    කන්න්දියක් ඉස්සරහට ගිහින් ද :rofl:

    හෙට්ටු කරන්න එපා බන් වාහනේ අයිතිකාරයව මට්ටු කරල ගනින්. ඇනපන් හොම්බට දෙකක්.:growl:

    SCURVY වත් එක්ක ගෙන යන්න ඕන තට්ටේට මන්නෙන් කොටන්න

    oyaaa price cab be negotiation kiyana ewa gannakota balagena aban. komath 25 - 50 athara puluwan ithin. yanna kalin ee wahanee model ekee prices hodata study karahan. car eka hodata study karahan. :):)

    චෙහ් මම හිතුව් 1-2 ක් අඩු කර ගන්න පුළුවන් වෙයි කියල (23ක්ට වගේ ගන්න)

    wahanawa wala ada kuda ekin ekin penna penna bargain karanna epa mchn,etakota denna inna ekath denne ne.genuine talk karapan poddak neat adan palayan.heppila crack wela monawa hari tibboth kiyanne nethuwa ethana poddak wela balan hitapan,allala balapan owner ta note wena widiyata.nikan kiyapan methana damage ne poddak kiyala ganan ganne nethuwa wage.ita passe balala ivara wela car eka hodata tiyenawa kiyapan friendly widiyata.car eke hoda kiyapan.ita passe tikak wela aye balala ube hithe tiyena gana kiyala e ganata denna kiyapan edama advance karala gannawa kiyala.etakota godak un dila danawa.denna be kivoth uba kiyapan within 2days wahanayak gannath one hadissiy tawa ekak balanna yanawa hawas wela call ekak dennan kemathinan kiyanna kiyala. .godak minissu kemathiy wada denne nethi genuine buyersla enawata.ehema ayata aduwatath denawa,mokada apu wele idan araka kedila meka kedila kiya kiya ena aya wahane gattata passeth call kara kara wada denawa.

    අහා

    ඒක ලේසියි (නමුත් මේ steps ටික මේ පිළිවෙලටම කරන්න), මුලින්ම ගන්න ගිය හැටියේම හොදට සුහදව කථා කරලා මිනිහගේ හිත දිනාගන්න බලන්න ඊට පස්සේ මිනිහගෙන් ගාණ අහන්න,ඊට පස්සේ මිනිහා කිව්වොත් 25 (ලක්ෂ) ක් වගේ උබ ඒකෙන් 20% අඩු කරලා කියපන් මට මේ ගාණට දෙන්න කියලා, එතකොට ගාණ 5 නේ, ඊට පස්සේ මිනිහා කියයි 5 ක් අඩු කරන්න බෑ ඕනේ නම් 2.50 අඩු කරන්නම් කියලා, ඊට පස්සේ උබ කියපන් එහෙම බෑ 3.50 අඩු කරන්න කියලා ,ඊට පස්සේ මිනිහා කියයි 2.75 අඩු කරන්නම් කියලා, එතකොට උබ කියපන් 3 අඩු කරන්න කියලා, එතකොට ගාණ ෂේප්. ඊට පස්සේ උබ වාහනය වටේ රවුමක් ගහලා ඒකේ අඩුපාඩු පුලුවන් තරම් හොයපන් (ඊට කලින් උබ මේ වාහනය ගැන හොදට හොයපන් Internet එකේ එහෙම) හොයලා අඩුපාඩුවකට 2% ගානේ වගේ අඩු කරගෙන (ලොකු අඩුපාඩුවක් නම් 5%) වගේ අඩු කරලා අන්තිම ගාණ කියන්න, කියනකොට කියන්න අයියෝ මේ වාහනයේ මේ ප්‍රශ්ණයක් තියෙනවානේ, මම හිතුවේ මේක හොද එකක් කියලයි, එහෙම බෑ තව පොඩ්ඩක් අඩු කරන්න ඔනේ කියලා කියපන්. ඒ වගේම තමයි මිනිහා desperate (ඒ කිව්වේ විකුණගාන්න ලොකු උවමනාවක් තියෙනවා, අඩුවට හරි කාගේ හරි ඇගේ ගහන්න බලන්නේ) ද කියලා හොයාගනින් එහෙම නම් 40% කරලා අඩු කරගනින්.

    ඔහොම ගියොත් පොර මට නිකන්ම වාහනේ දෙයිද දන්නේ නෑ. 40% අඩුවට විකුණනවට වැඩ හිගන්නෙක්ට දුන්න කියල හිත ගන්නවා කියල

    වාහනේ උබට සාදාරනයි කියල හිතෙන ගානට ඉල්ලපන්. කට්ටිය කීවට වාහනේ තියන ලෙඩම කියන්න එපා. එතකොට අයිතිකාරයටත් එපා වෙනවනේ බන්. අනිත් එක පොරට දැනෙන්න ඇරපන් උබ ඉල්ලන ගාන තමා උබ අතේ තියෙන්නේ කියල :) මොකද සල්ලි පෙන්නපුවම අපි හිතනවනේ මු මම දැන් සල්ලි දෙන නිසා අනිවා දෙයි කියලා ඉල්ලන ගානට. ඒ වගේම වාහනේ අයිතිකාරය හිතනවා අහ් මු සල්ලිත් ගෙනල්ලනේ. අනිවාර්යෙන්ම අරන් යන්න තමා ඇවිත් තියෙන්නේ. වැඩිය අඩු කරන්න ඕනේ නැ. බැයිනං යයිනේ, උටනේ ගමනෙ පාඩුව කියල :lol:

    සල්ලි ගෙනියන්නේ නෑ බං. උපරිම 23යි පුළුවන්. 20ක් loan කරනවා. ඉතුරු 3 ගෙදරින් help එකක් ගන්නවා ටික කාලෙකට. (ආයේ දෙනකන්) :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔහොම ගියොත් පොර මට නිකන්ම වාහනේ දෙයිද දන්නේ නෑ. 40% අඩුවට විකුණනවට වැඩ හිගන්නෙක්ට දුන්න කියල හිත ගන්නවා කියල

    එහෙම තමයි බන් ,Desperate කියන වචනයේ තේරුම එකයි. ඔක්කොම බලාපොරොත්තු නැති වෙලා කාගේ හරි ඇගේ ගහන්නමයි බලන්නේ ඒ වගේ එවුන්. එතකොට උබට කොහොම හරි ලාභෙට ඕක ගන්න පුලුවන්. නමුත් ඉතින් ඕනවට වඩා අඩු කරන එකත් සැකයි, එතකොට එතන කොස්සක් තියෙන්න පුලුවන්, හොරකම් කරපු වාහනයක් වගේ, නැත්නම් ලෙඩ ගොඩක් තියෙන වාහනයක් වගේ.කොහොම හරි උපරිම 50% ඕන එකෙක් අඩු කරන්නේ, ඊට වඩා අඩු කරොත් ලෙඩක් තමයි.