හෙටින් පටන් ගන්නාවූ සම්බුද්ධ ජයන්ති වර්ෂ
සිද්ධ ශ්‍රී ස්කන්ධ කුමාර දිව්යරාජෝත්තමයන් වහන්සේගේ මූලස්ථානයේ කටයුතු පාලනය සහ උතුම් ශ්‍රී විශ්ණු දිව්යරාජෝත්තමයන් වහන්සේගෙ මූලස්ථානයේ දකුණු දොරටුව මුර කිරීම ප්‍රධාන දේව කාරියන් කොට ගත් , රැස්වූ කුසල සම්පත්තිය නිසා දේව ආත්මයක් ලබන්නට හැකිවූ නමුදු නොදැනුවත් කමින් සිදුවූ අකුසල කර්මයක් නිසා කලා වැව ඉස්මත්තේදී මනුෂ්‍ය ආත්මයෙන් යක්ෂ ආත්මයක් ලබා සිද්ධ ශ්‍රී සත් කඩවර නම්වූ මම එළකිරියට සැපත් වන්නේ උතුම් දේව මණ්ඩලයේ අණින් ඒ උතුම් ස්ම්යක්දෘශ්ඨික දේව පණිවුඩය එලකිරි සමාජය වෙත ඉදිරිපත් කොරන්නටයි.
උතුම් යක්ෂ සේනාධිනායක අළුත්නුවර වැඩ වාසය කරන්නාවූ මතු සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නා වූ සිද්ධ ශී දැඩිමුණ්ඩ දිව්යරාජෝත්තමයන් වහන්සේ මා හට අවසර දී ඇත්තෙ කුකුල් බිල්ලක් හෝ එළු බිල්ලක් ගන්නට පමණි. එයිනුත් මම ලබාගන්නෙ කුකුල් බිල්ලක් පමණි. වෘෂභයින් හෝ සූකරයින් බිලි ගන්නට මා හට අවසර නැත. මන්ද නවතම වෘෂභ හො සූකර බිලි නිකුත්වෙන්නාවු අධික දුර්ගන්ධය නිසා ඒ පැත්ත පලාතේ මා හට යා නොහැකි බැවිනි.
වෘෂභ හෝ සූකර බිලි වලට ලංවන්නේ අසුර ලොව යක්ෂයින් , කුම්භාණ්ඩයින් ,භූතයින් හෝ පිසාචයින් සහ ප්‍රේත ලොව වාසය කරන්නාවූ අමනයින්ය.
එබැවින් , සිරි ලක සුරපුරක් කරන්නට නරතොපිට අවශ්‍ය නම් , හෙටින් ලබන්නාවූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති වර්ෂය තුල වෘෂභ සහ සූකර බිලි ගැනීම නවත්වන්නට ක්‍රියාකරනු. එය සාර්ථක වූ විට අනෙක් බිලි ගැනීම්ද නවතිනු ඇත.
උතුම් දේව මණ්ඩලයෙ පණිවුඩය එයයි. එය ක්‍රියාත්මක කරනු , දේව පිහිට නොඅඩුව ලැබේවි.

. මන් අහලා නෑ කඩවර කියලා දෙවියෙක් නම්. lol