හෙටින් පස්සේ ? Doesnt rulz need to change in elakiri ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සිංහලු පනත කියෙව්වාද ? හෙට ඉදන් ප්‍රධාන මාධ්‍ය පල කරන පෙරන ලද දෙවල් විතරයි පල කරන්න පුලුවන්.

    කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ නොවූවහොත් කොමිසම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ පෙනී සිටිය යුතු වනවා. ඒ පිළිබඳව වන වගන්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම මේ තුළ පවතිනවා. මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ ළමා පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමයි. එම නිසා දූ දරුවන් සිටින සහෝදරියන් සිටින බිරින්දෑවරුන් සිටින කිසිවෙකු මීට විරුද්ධ නොවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට, තමන්ට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මොනයම් ආකාර හෝ පීඩා පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව මා විශ්වාස කරනවා. එම නිසා රට වෙනුවෙන් සිතමින් මේ පනත සම්මත කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    https://lankacnews.com/ඔන්ලයින්-පනතේ-බලතල-මෙන්න/
     
    • Like
    Reactions: sumane20

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817

    Umbatanam itin guda margaya adaayam margaya karan inna wei neh ponz? Bharatha ayyage ata mirikannawath umbawa ekkan yana ekan nadda ponz 🤭
     
    • Haha
    Reactions: 2osama

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හෙට පත්තර වල සිරස්තලය

    යාපා news වසා දමයි. සේවකයින් මාස 6ක හිඟ වැටුප් ඉල්ලා උද්ඝෝෂණයක. යාපා රේගුවේ ඇසට වැලි ගසා රටින් පැන ගිහින්!

    බොරු ප්‍රචාරවලට උඩගෙඩි දුන් එළකිරි සාමාජිකයින් ඇතුළු තවත් 6ක් දැලේ!

    Joke 😁

    P.s - විහිලුවකට ගත්තට මේක ලොකු කේස් එකක් වෙයි වගේ. බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොනවා ද කියලා. කට්ටිය ඇදගෙන යයි මොනවා හරි කිව්වොත්. දැන් ඉතින් ලැබෙන තොරතුරු සීමා වෙයි. මේකේ පරිප්පුව කාට කාටත් කන්න වෙයි ටික ටික හරි 🙄🙁
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඕක හදන්න කලින් කිරිය දැක්ක නන් පනතේ විශේෂ වගන්තියක් තියෙනවා

    මොනම හේතුවකට හෝ දෙමාපියන් සම්බන්ධ යෙදුම් භාවිතය වසර 10ක් සිර භාරයට හේතුවක් කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ

    මේකේ බොරු News දාපු එකාම Thread එකක් දාලා බොරු News දාන්න එපා කියලා🤣🤣
     
    • Haha
    Reactions: xVOLDYx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    සිංහලු පනත කියෙව්වාද ? හෙට ඉදන් ප්‍රධාන මාධ්‍ය පල කරන පෙරන ලද දෙවල් විතරයි පල කරන්න පුලුවන්.

    කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ නොවූවහොත් කොමිසම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ පෙනී සිටිය යුතු වනවා. ඒ පිළිබඳව වන වගන්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම මේ තුළ පවතිනවා. මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ ළමා පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමයි. එම නිසා දූ දරුවන් සිටින සහෝදරියන් සිටින බිරින්දෑවරුන් සිටින කිසිවෙකු මීට විරුද්ධ නොවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට, තමන්ට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මොනයම් ආකාර හෝ පීඩා පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව මා විශ්වාස කරනවා. එම නිසා රට වෙනුවෙන් සිතමින් මේ පනත සම්මත කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    https://lankacnews.com/ඔන්ලයින්-පනතේ-බලතල-මෙන්න/
    dan rata kiyanna dekotiyakatada? ehema naththan 225 ta da?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ වන විට පාර්ලිමේන්තුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයෙන් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතයෙන් වංචා සිදුකිරීම, අන් අයකු වෙනුවෙන් පෙනී සිටිමින් වංචා සිදුකිරීම, කැරැල්ලක් ඇතිවන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සන්නිවේදනය කිරීම, ළමා අපචාර සහ කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම, අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් ජාතික ආරක්ෂාවට, නීතිය හා සාමයට, ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම වැනි අංශ සමස්තයක් ලෙස මේ පනතින් ආවරණය කරනු ලබනවා.
    යාපාගෙ breaking news නැති අඩුව අපිට දැනෙන්න ගනීවි. යාපාගෙ thread හින්දා මෙච්චර දවසක් වුණේ නැති අසුබ දේවල් දේවල් හෙටින් පස්සෙ වෙන්න ගනීවි :cry:
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කිසිඳු පදනමකින් තොර චෝදනා එල්ල කිරීමට ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය අපට දක්නට ලැබෙනවා
    ච්චීගෙ job එක ගැන, යවපු රොකට් එක කොහෙද තියෙන්නෙ කියලා අහන්නෙ නැතුව හිටියොත් අවුලක් වෙන එකක් නෑ 🥴
     
    • Like
    Reactions: War Fighter

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    යාපාගෙ breaking news නැති අඩුව අපිට දැනෙන්න ගනීවි. යාපාගෙ thread හින්දා මෙච්චර දවසක් වුණේ නැති අසුබ දේවල් දේවල් හෙටින් පස්සෙ වෙන්න ගනීවි :cry:

    ච්චීගෙ job එක ගැන, යවපු රොකට් එක කොහෙද තියෙන්නෙ කියලා අහන්නෙ නැතුව හිටියොත් අවුලක් වෙන එකක් නෑ 🥴

    "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කිසිඳු පදනමකින් තොර චෝදනා එල්ල කිරීමට ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය අපට දක්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා කිරීම් පිළිබඳ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද මා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා."
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    image.png

    even the download links still works : https://web.archive.org/web/20120110132730/http://www.elakiri.com/artist_specials/iraj_specials.php
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    යාපායියේ මේකේ පච කෙල කෙල ඉන්න වෙලාවේ ඉංග්ලිෂ් ක්ලාස් එකකට ගියොත් නරකද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිංහලු පනත කියෙව්වාද ? හෙට ඉදන් ප්‍රධාන මාධ්‍ය පල කරන පෙරන ලද දෙවල් විතරයි පල කරන්න පුලුවන්.

    කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ නොවූවහොත් කොමිසම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ පෙනී සිටිය යුතු වනවා. ඒ පිළිබඳව වන වගන්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම මේ තුළ පවතිනවා. මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ ළමා පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමයි. එම නිසා දූ දරුවන් සිටින සහෝදරියන් සිටින බිරින්දෑවරුන් සිටින කිසිවෙකු මීට විරුද්ධ නොවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට, තමන්ට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මොනයම් ආකාර හෝ පීඩා පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව මා විශ්වාස කරනවා. එම නිසා රට වෙනුවෙන් සිතමින් මේ පනත සම්මත කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    https://lankacnews.com/ඔන්ලයින්-පනතේ-බලතල-මෙන්න/

    ------ Post added on Jan 23, 2024 at 10:34 PM
     
    • Like
    Reactions: War Fighter

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    මම නාමල් බේබිට ආදරරෙයි,මයින්ද මාත්තයා රට බේරා ගත්තා...ජොනී ඇමතිතුමා අවංක කෙනෙක්,මම බයියෙක්
    (හෙට ඉදන් ඔහොම ඒවා තමා දාන්නේ,මහෞලු ගෙදර තපින්ඩ බෑ)