සිංහලු පනත කියෙව්වාද ? හෙට ඉදන් ප්‍රධාන මාධ්‍ය පල කරන පෙරන ලද දෙවල් විතරයි පල කරන්න පුලුවන්.
කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ නොවූවහොත් කොමිසම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ පෙනී සිටිය යුතු වනවා. ඒ පිළිබඳව වන වගන්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම මේ තුළ පවතිනවා. මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ ළමා පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමයි. එම නිසා දූ දරුවන් සිටින සහෝදරියන් සිටින බිරින්දෑවරුන් සිටින කිසිවෙකු මීට විරුද්ධ නොවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට, තමන්ට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මොනයම් ආකාර හෝ පීඩා පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව මා විශ්වාස කරනවා. එම නිසා රට වෙනුවෙන් සිතමින් මේ පනත සම්මත කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
https://lankacnews.com/ඔන්ලයින්-පනතේ-බලතල-මෙන්න/