ubata mokda wenne hetin passe job nathi wenwa
rockmon Well-known member Jul 31, 2017 3,501 3,891 113 Jan 24, 2024 #41 CLAYFACE said: ubata mokda wenne hetin passe Click to expand... job nathi wenwa
Don GasCan Well-known member Nov 3, 2010 43,332 49,704 113 සේදවත්ත Jan 24, 2024 #42 හෙට ඉදන් ස්පෑම් චෙක් ටින් ටින්ට ඒම සැහෙන්න වැඩ තියෙයි ප්‍රයිවෙට් මෙසෙජ් දාන්න .
Walter White Well-known member Nov 20, 2019 43,561 124,781 113 දෙහිවල Jan 24, 2024 #43 topkollek said: බොරු නිව්ස් දාපු යාපයියා අද සිට 100%ක් ඇත්ත නිව්ස් දායි Click to expand... අඩෝ අඩෝ මේ. කවද්ද කියහන් අපේ යාපා බොරු නිවුස් දැම්මේ. Reactions: topkollek
topkollek said: බොරු නිව්ස් දාපු යාපයියා අද සිට 100%ක් ඇත්ත නිව්ස් දායි Click to expand... අඩෝ අඩෝ මේ. කවද්ද කියහන් අපේ යාපා බොරු නිවුස් දැම්මේ.
Amew Well-known member Jan 21, 2023 2,727 3,621 113 Jan 24, 2024 #44 කොහොමත් මේ elakiri එක රන් වෙන විදිය අනුව වැඩිකල් තියෙයි කියලා හිතන්න අමාරුයි . Moderate කරන්න ලොකු සෙට් එකක් නැති හින්දා legal නැති content තිබිල ලෙඩක් වැටෙන chance එක වැඩි
කොහොමත් මේ elakiri එක රන් වෙන විදිය අනුව වැඩිකල් තියෙයි කියලා හිතන්න අමාරුයි . Moderate කරන්න ලොකු සෙට් එකක් නැති හින්දා legal නැති content තිබිල ලෙඩක් වැටෙන chance එක වැඩි