පාස්කු හෙවිල්ල
කුඩු ඇල්ලිල්ල
පාතාල ඇල්ලිල්ල
වගේ දේවල් ටික ටික අඩු වෙලා අමතක වෙලා යන්න යාවි නේද අවුරුදු පහකට ?
නිකමට හිතුන
කුඩු ඇල්ලිල්ල
පාතාල ඇල්ලිල්ල
වගේ දේවල් ටික ටික අඩු වෙලා අමතක වෙලා යන්න යාවි නේද අවුරුදු පහකට ?
නිකමට හිතුන
Ravilanam Mahabanku case ekata danatamath athule, dannadda?බලාගෙන ඉන්නේ මහා බැංකුව කෙලපු එකට රවී රනිල් ඇතුළු මහින්ද්‍රන් ඇතුලට යන විදිය . හකීම් බදුර්දීන් හිස්බුල්ලා පාස්කු කේස් වලට ඇතුලට යන විදිය ඒම.
නිකමට හිතුන..පොහොට්‍ටුවට නම් මලාට ඡන්දෙ දාන පුද්ගලයෙක් නෙවෙයි කියල
2015 ඉල්ලං කාපු හැටි මතක නං 2025 ට ලැස්ති වෙන්නේ නැතැයි
balu katha kiyanna epaපාස්කු හෙවිල්ල
කුඩු ඇල්ලිල්ල
පාතාල ඇල්ලිල්ල
වගේ දේවල් ටික ටික අඩු වෙලා අමතක වෙලා යන්න යාවි නේද අවුරුදු පහකට ?
නිකමට හිතුන

අමතක උනානෙ උණු උණුවේ නිවුස් එක ආවේ එදාRavilanam Mahabanku case ekata danatamath athule, dannadda?
Sirawata mcnකාට දුන්නත් වැඩක් තියනවද බං? මම ඔය කියපුව බොරුද? මම කොහොමත් පොහොට්ටු UNP SJB JVP වගේ ප්‍රධාන ඒවාට චන්දෙ දෙන්නේ නෑ
පාස්කු කේස් එක බලපන්. බෝම්බ පිපිරුණා. කට්ටිය මැරුණා. කලින් info එක තිබ්බ. info එක අවේ කාටද?, කවුද දනන් හිටියේ වගේ ඔක්කොම already දන්නවා. තාව ලබ්බටද බං කොමිසන් තිය තිය කාලේ මරන්නේ?
මහා බැංකුවට කෙලියා . කෙලියේ කොහොමද කවුද කින්ද මන්ද ඔක්කොම දන්නවා. අවුරුදු ගානක් තිස්සේ . මොනවද කලේ? ඕව කල් ගන්න ඕන දේවල ද?
කුඩු....ගෙනෙන්නේ කවුද? බෙදන්නේ කවුද ....සල්ලි සුද්ද කරන්නේ කවුද ඔක්කොම දන්නවා....මොනවද කලේ? පක්ෂ 2 ම බලයේ හිටියනේ?

ගුන කතන කෙසේ වෙතත් පනින උන්ට චන්දෙ දුන්න ගොන් බුරුවන්ට බඩ නම් යයි...මමනම් මේ බලන් ඉන්නේ කට්ටිය දෑත් ශක්තිමත් කරන්න පනිද්දී පිටු ගණන් ගුණ කතන ලියන උන් මොනවා ලියාවිද කියල![]()
![]()
![]()

ගුන කතන කෙසේ වෙතත් පනින උන්ට චන්දෙ දුන්න ගොන් බුරුවන්ට බඩ නම් යයි...![]()
![]()
![]()
![]()

ඔය දෙකටම කෙලින්ම අහවලා තමයි වැරදිකාරයා කියන්න පුළුවන් එකෙක් දැන් රටේ නෑ. සහරන් මළා, මහේන්ද්‍රන් රට පැන්න. අර KP උස්සන් ආව වගේ මහේන්ද්‍රන් උස්සන් ආවොත් මිසක් ඔයිට එහා දෙයක් වෙයි කියල මමනං හිතන්නේ නෑ. දැන් පාස්කු කේස් එකට උනත් බෝම්බ ගහපු එකාට දෙන්න තියෙන දඬුවම වලක්වා නොගත්ත අයට දෙන්න විදිහක් නෑ නෙ. ඒකටත් අර පුජිතයි ලේකම් ගොයියයි තමා අන්තිමට මාට්ටු වෙන්නේ අපි හිතන උන් නං හිරේ යන්නේ නෑ.කාට දුන්නත් වැඩක් තියනවද බං? මම ඔය කියපුව බොරුද? මම කොහොමත් පොහොට්ටු UNP SJB JVP වගේ ප්‍රධාන ඒවාට චන්දෙ දෙන්නේ නෑ
පාස්කු කේස් එක බලපන්. බෝම්බ පිපිරුණා. කට්ටිය මැරුණා. කලින් info එක තිබ්බ. info එක අවේ කාටද?, කවුද දනන් හිටියේ වගේ ඔක්කොම already දන්නවා. තාව ලබ්බටද බං කොමිසන් තිය තිය කාලේ මරන්නේ?
මහා බැංකුවට කෙලියා . කෙලියේ කොහොමද කවුද කින්ද මන්ද ඔක්කොම දන්නවා. අවුරුදු ගානක් තිස්සේ . මොනවද කලේ? ඕව කල් ගන්න ඕන දේවල ද?
කුඩු....ගෙනෙන්නේ කවුද? බෙදන්නේ කවුද ....සල්ලි සුද්ද කරන්නේ කවුද ඔක්කොම දන්නවා....මොනවද කලේ? පක්ෂ 2 ම බලයේ හිටියනේ?
ඇත්තම කියපන් උබට කීයක් හම්බෙනවද?එලකිරි එකේ ගොඩක් page admin la එහෙම ඉන්නවා නෙහ්...තො මේකේ මතයක් හදනවා...තොට ඒකට ගන්ක් හම්බෙනවා...නෙදකින්....හම්බෙන ගානත් දාපන්ගුන කතන කෙසේ වෙතත් පනින උන්ට චන්දෙ දුන්න ගොන් බුරුවන්ට බඩ නම් යයි...![]()
![]()
![]()
![]()
එක තමා බං, කොරෝන අස්සේ තොන්ඩමන් ගේ මිනිය රට වටේම ගෙනිච්ච මිනිස්සු පිරෙන්න . අනිත් උන්ට දාපු නීති උන්වත් රැක්කේ නෑ. එහෙන් සනත් නිශාන්තය බයික් පදිනවා හෙල්මට් , නම්බර් ප්ලේට් නැතුව, පොලිසියත් ඉද්දි. යහපආලානේ උන්ගේ කෙරුවාව ඔහොම්මමං තමයිඋබ වගේ ගු ඇන් පි සපෝටර්ලට ඔහොම හිතෙන එක සාමන්ය දෙයක් බන්, සහජිවනේ සහජිවනේ ගගා ඉදල බෝම්වත් කාපු උබලනෙ බන් ආයෙ මොනා කතා කරන්ඩද උබල හිතන විදිහ ගැන..