හෙටින් පස්සේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පාස්කු හෙවිල්ල
    කුඩු ඇල්ලිල්ල
    පාතාල ඇල්ලිල්ල

    වගේ දේවල් ටික ටික අඩු වෙලා අමතක වෙලා යන්න යාවි නේද අවුරුදු පහකට ?

    නිකමට හිතුන
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බලාගෙන ඉන්නේ මහා බැංකුව කෙලපු එකට රවී රනිල් ඇතුළු මහින්ද්‍රන් ඇතුලට යන විදිය . හකීම් බදුර්දීන් හිස්බුල්ලා පාස්කු කේස් වලට ඇතුලට යන විදිය ඒම.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    බලාගෙන ඉන්නේ මහා බැංකුව කෙලපු එකට රවී රනිල් ඇතුළු මහින්ද්‍රන් ඇතුලට යන විදිය . හකීම් බදුර්දීන් හිස්බුල්ලා පාස්කු කේස් වලට ඇතුලට යන විදිය ඒම.
    Ravilanam Mahabanku case ekata danatamath athule, dannadda?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    නිකමට හිතුන..පොහොට්‍ටුවට නම් මලාට ඡන්දෙ දාන පුද්ගලයෙක් නෙවෙයි කියල

    2015 ඉල්ලං කාපු හැටි මතක නං 2025 ට ලැස්ති වෙන්නේ නැතැයි

    කාට දුන්නත් වැඩක් තියනවද බං? මම ඔය කියපුව බොරුද? මම කොහොමත් පොහොට්ටු UNP SJB JVP වගේ ප්‍රධාන ඒවාට චන්දෙ දෙන්නේ නෑ

    පාස්කු කේස් එක බලපන්. බෝම්බ පිපිරුණා. කට්ටිය මැරුණා. කලින් info එක තිබ්බ. info එක අවේ කාටද?, කවුද දනන් හිටියේ වගේ ඔක්කොම already දන්නවා. තාව ලබ්බටද බං කොමිසන් තිය තිය කාලේ මරන්නේ?

    මහා බැංකුවට කෙලියා . කෙලියේ කොහොමද කවුද කින්ද මන්ද ඔක්කොම දන්නවා. අවුරුදු ගානක් තිස්සේ . මොනවද කලේ? ඕව කල් ගන්න ඕන දේවල ද?

    කුඩු....ගෙනෙන්නේ කවුද? බෙදන්නේ කවුද ....සල්ලි සුද්ද කරන්නේ කවුද ඔක්කොම දන්නවා....මොනවද කලේ? පක්ෂ 2 ම බලයේ හිටියනේ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    1797-cacfd5951e5b474a317cda0753488cb6.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පාස්කු හෙවිල්ල
    කුඩු ඇල්ලිල්ල
    පාතාල ඇල්ලිල්ල
    වගේ දේවල් ටික ටික අඩු වෙලා අමතක වෙලා යන්න යාවි නේද අවුරුදු පහකට ?
    නිකමට හිතුන
    balu katha kiyanna epa :frown: :frown: :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ ගු ඇන් පි සපෝටර්ලට ඔහොම හිතෙන එක සාමන්ය දෙයක් බන්, සහජිවනේ සහජිවනේ ගගා ඉදල බෝම්වත් කාපු උබලනෙ බන් ආයෙ මොනා කතා කරන්ඩද උබල හිතන විදිහ ගැන..
     
    • Like
    Reactions: HKavinda

    Imashi Nithushika

    Active member
  • May 28, 2020
    94
    54
    28
    කාට දුන්නත් වැඩක් තියනවද බං? මම ඔය කියපුව බොරුද? මම කොහොමත් පොහොට්ටු UNP SJB JVP වගේ ප්‍රධාන ඒවාට චන්දෙ දෙන්නේ නෑ

    පාස්කු කේස් එක බලපන්. බෝම්බ පිපිරුණා. කට්ටිය මැරුණා. කලින් info එක තිබ්බ. info එක අවේ කාටද?, කවුද දනන් හිටියේ වගේ ඔක්කොම already දන්නවා. තාව ලබ්බටද බං කොමිසන් තිය තිය කාලේ මරන්නේ?

    මහා බැංකුවට කෙලියා . කෙලියේ කොහොමද කවුද කින්ද මන්ද ඔක්කොම දන්නවා. අවුරුදු ගානක් තිස්සේ . මොනවද කලේ? ඕව කල් ගන්න ඕන දේවල ද?

    කුඩු....ගෙනෙන්නේ කවුද? බෙදන්නේ කවුද ....සල්ලි සුද්ද කරන්නේ කවුද ඔක්කොම දන්නවා....මොනවද කලේ? පක්ෂ 2 ම බලයේ හිටියනේ?
    Sirawata mcn
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    මමනම් මේ බලන් ඉන්නේ කට්ටිය දෑත් ශක්තිමත් කරන්න පනිද්දී පිටු ගණන් ගුණ කතන ලියන උන් මොනවා ලියාවිද කියල :lol: :lol: :rolleyes:
     
    • Haha
    Reactions: ryandok and pga

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමනම් මේ බලන් ඉන්නේ කට්ටිය දෑත් ශක්තිමත් කරන්න පනිද්දී පිටු ගණන් ගුණ කතන ලියන උන් මොනවා ලියාවිද කියල :lol: :lol: :rolleyes:
    ගුන කතන කෙසේ වෙතත් පනින උන්ට චන්දෙ දුන්න ගොන් බුරුවන්ට බඩ නම් යයි... :lol: :lol: :lol: :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    ගුන කතන කෙසේ වෙතත් පනින උන්ට චන්දෙ දුන්න ගොන් බුරුවන්ට බඩ නම් යයි... :lol: :lol: :lol: :lol:

    එහෙම වෙන්නේ නෑ, එතකොට දීපු එකෙක් නැති වෙනවනේ :lol:
     
    • Like
    Reactions: ryandok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාට දුන්නත් වැඩක් තියනවද බං? මම ඔය කියපුව බොරුද? මම කොහොමත් පොහොට්ටු UNP SJB JVP වගේ ප්‍රධාන ඒවාට චන්දෙ දෙන්නේ නෑ

    පාස්කු කේස් එක බලපන්. බෝම්බ පිපිරුණා. කට්ටිය මැරුණා. කලින් info එක තිබ්බ. info එක අවේ කාටද?, කවුද දනන් හිටියේ වගේ ඔක්කොම already දන්නවා. තාව ලබ්බටද බං කොමිසන් තිය තිය කාලේ මරන්නේ?

    මහා බැංකුවට කෙලියා . කෙලියේ කොහොමද කවුද කින්ද මන්ද ඔක්කොම දන්නවා. අවුරුදු ගානක් තිස්සේ . මොනවද කලේ? ඕව කල් ගන්න ඕන දේවල ද?

    කුඩු....ගෙනෙන්නේ කවුද? බෙදන්නේ කවුද ....සල්ලි සුද්ද කරන්නේ කවුද ඔක්කොම දන්නවා....මොනවද කලේ? පක්ෂ 2 ම බලයේ හිටියනේ?
    ඔය දෙකටම කෙලින්ම අහවලා තමයි වැරදිකාරයා කියන්න පුළුවන් එකෙක් දැන් රටේ නෑ. සහරන් මළා, මහේන්ද්‍රන් රට පැන්න. අර KP උස්සන් ආව වගේ මහේන්ද්‍රන් උස්සන් ආවොත් මිසක් ඔයිට එහා දෙයක් වෙයි කියල මමනං හිතන්නේ නෑ. දැන් පාස්කු කේස් එකට උනත් බෝම්බ ගහපු එකාට දෙන්න තියෙන දඬුවම වලක්වා නොගත්ත අයට දෙන්න විදිහක් නෑ නෙ. ඒකටත් අර පුජිතයි ලේකම් ගොයියයි තමා අන්තිමට මාට්ටු වෙන්නේ අපි හිතන උන් නං හිරේ යන්නේ නෑ.

    දඬුවම දුන්න හො නොදුන්නා කොමිසමෙන් අග මුල හොයන එක හොඳයි නිකන්ම බෝම්බ ගැහුවා කියනවට වඩා ඇතුලේ කොච්චර විස්තර තියෙනවද එලියට අදින්න, අඩුගානේ උනේ මොකද්ද කියලවත් දැනගන්න පුළුවන් නෙ ඒක අපරාදයක් වෙන්නේ නෑ.
     
    Imashi Nithushika

    Active member
  • May 28, 2020
    94
    54
    28
    ගුන කතන කෙසේ වෙතත් පනින උන්ට චන්දෙ දුන්න ගොන් බුරුවන්ට බඩ නම් යයි... :lol: :lol: :lol: :lol:
    ඇත්තම කියපන් උබට කීයක් හම්බෙනවද?එලකිරි එකේ ගොඩක් page admin la එහෙම ඉන්නවා නෙහ්...තො මේකේ මතයක් හදනවා...තොට ඒකට ගන්ක් හම්බෙනවා...නෙදකින්....හම්බෙන ගානත් දාපන්
     
    • Like
    Reactions: Lankaputhra16

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උබ වගේ ගු ඇන් පි සපෝටර්ලට ඔහොම හිතෙන එක සාමන්ය දෙයක් බන්, සහජිවනේ සහජිවනේ ගගා ඉදල බෝම්වත් කාපු උබලනෙ බන් ආයෙ මොනා කතා කරන්ඩද උබල හිතන විදිහ ගැන..
    එක තමා බං, කොරෝන අස්සේ තොන්ඩමන් ගේ මිනිය රට වටේම ගෙනිච්ච මිනිස්සු පිරෙන්න . අනිත් උන්ට දාපු නීති උන්වත් රැක්කේ නෑ. එහෙන් සනත් නිශාන්තය බයික් පදිනවා හෙල්මට් , නම්බර් ප්ලේට් නැතුව, පොලිසියත් ඉද්දි. යහපආලානේ උන්ගේ කෙරුවාව ඔහොම්මමං තමයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අඩු උනොත් ඉතිං මේ අාණ්ඩුවටත් යහපාලනය වගේම කාලයක් උදාවෙයි..