හෙටින් පස්සේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අඩු උනොත් ඉතිං මේ අාණ්ඩුවටත් යහපාලනය වගේම කාලයක් උදාවෙයි..
    එක තමා කෙස් එක. ම ආණ්ඩුවට යහපාලනෙට වගේ කාලයක් උදා උනොත්, ඊළඟ චන්දෙදි මොකද කරන්නේ? කාට්ටිය ගිහින් UNP එක පත් කරනවා. ඕක Cycle එකක් බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමා බං, කොරෝන අස්සේ තොන්ඩමන් ගේ මිනිය රට වටේම ගෙනිච්ච මිනිස්සු පිරෙන්න . අනිත් උන්ට දාපු නීති උන්වත් රැක්කේ නෑ. එහෙන් සනත් නිශාන්තය බයික් පදිනවා හෙල්මට් , නම්බර් ප්ලේට් නැතුව, පොලිසියත් ඉද්දි. යහපආලානේ උන්ගේ කෙරුවාව ඔහොම්මමං තමයි

    97 පාරක් අනතුරු අගවලත් සිoහලු 300ක් මරනකන් බලන් උන්න පො&නයන්ගෙ වහල්ලු හෙල්මට් ගැන කියෝනව..

    පකෝ මමත් හෙල්මට් නැතුව ඕන තරන් බයික් පැදල ඇති, ඕක මේ මහා ලොකූ වරදක්නම් මේ ලoකාවෙ ඉන්න කොල්ලන්ගෙන් 2/3 ක්ම එල්ලන්ඩ වෙයි...

    සහරානයගෙ පස්ස සුප්පු කරල මදි පාඩුවට බෝම්බත් කාපු තොපි හෙල්මටයක් ගැන කියෝනව නොදකින් බන් නොදකින්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    97 පාරක් අනතුරු අගවලත් සිoහලු 300ක් මරනකන් බලන් උන්න පො&නයන්ගෙ වහල්ලු හෙල්මට් ගැන කියෝනව..

    පකෝ මමත් හෙල්මට් නැතුව ඕන තරන් බයික් පැදල ඇති, ඕක මේ මහා ලොකූ වරදක්නම් මේ ලoකාවෙ ඉන්න කොල්ලන්ගෙන් 2/3 ක්ම එල්ලන්ඩ වෙයි...

    සහරානයගෙ පස්ස සුප්පු කරල මදි පාඩුවට බෝම්බත් කාපු තොපි හෙල්මටයක් ගැන කියෝනව නොදකින් බන් නොදකින්
    You are proving my point broh.....
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    YES! Everything will be normalize!
    උබ වගේ ගු ඇන් පි සපෝටර්ලට ඔහොම හිතෙන එක සාමන්ය දෙයක් බන්, සහජිවනේ සහජිවනේ ගගා ඉදල බෝම්වත් කාපු උබලනෙ බන් ආයෙ මොනා කතා කරන්ඩද උබල හිතන විදිහ ගැන..

    දැන් කවද්ද බදුර්දීන් හිරේ දාන්නේ?
    උසාවියෙන් වරදකරු වෙන්න එපැයි නේ?
    නඩු අහන්න අවුරුදු 5 කට වඩා යනවා නේ නේ? ඒවා කල් ඇදෙන නඩු නේ නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    YES! Everything will be normalize!

    දැන් කවද්ද බදුර්දීන් හිරේ දාන්නේ?
    උසාවියෙන් වරදකරු වෙන්න එපැයි නේ?
    නඩු අහන්න අවුරුදු 5 කට වඩා යනවා නේ නේ? ඒවා කල් ඇදෙන නඩු නේ නේ?
    උබලට 97 පාරක් අනතුරු අගවලත් සහරාන්ගෙ පස්ස සුප්පු කර කර උන්නෙ අධිකරනයෙන් වැරදිකරු නොකර තිබ්බ නිසාද????? රටම දන්නව බදුර්දීන් මොකාද මොනාද කරේ කියල එහෙම එකාගෙ ලොව ලොව තොපි අහනව කවද්ද අධිකරනයෙන් වැරදිකරු කරන්නෙ කියල ලැජ්ජයි තොපි ගැන..තොපි සිoහලද????
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගොටට චන්දෙ ඉල්ලන්න බැහැ කියපු එකේ ඉදල corona හැදිලා රටම ඉවර වෙලා යනකන් එක එක කතා හද හද බලන් හිටපු මිනිස්සුනේ..
    හිතපු කිසිම දෙයක් උනේ නැහනේ..මොනවා නිසාවත් නැවයි corona අස්සේ චන්දෙ තියපු එකම මදිද
     
    • Like
    Reactions: SuperX and erozan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හෙටින් පස්සේ...
    අපි නම් ඔය පක්ෂෙට නොවෙයි ඡන්දෙ දුන්නෙ.
    Chapter closed..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    පාස්කු හෙවිල්ල
    කුඩු ඇල්ලිල්ල
    පාතාල ඇල්ලිල්ල

    වගේ දේවල් ටික ටික අඩු වෙලා අමතක වෙලා යන්න යාවි නේද අවුරුදු පහකට ?

    නිකමට හිතුන

    True that's what going to happen.. :yes:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබලට 97 පාරක් අනතුරු අගවලත් සහරාන්ගෙ පස්ස සුප්පු කර කර උන්නෙ අධිකරනයෙන් වැරදිකරු නොකර තිබ්බ නිසාද????? රටම දන්නව බදුර්දීන් මොකාද මොනාද කරේ කියල එහෙම එකාගෙ ලොව ලොව තොපි අහනව කවද්ද අධිකරනයෙන් වැරදිකරු කරන්නෙ කියල ලැජ්ජයි තොපි ගැන..තොපි සිoහලද????
    උබලට? උඹ හිතාගෙන ඉන්නේ මම ජනතා චන්දෙන් පාර්ලිමේන්තු ඉන්න එකෙක් කියලා ද? එහෙම වෙන්න තිබ්බේ උඹලට මන් කරන ඒවා බලා ගන්න.

    කොහොම හරි ගිය පාර සර් ට දුන්නේ බදුර්දීන් ඇතුලට යවනවද කියලා බලන්නම තමයි. දැන් ඔය ගියේ! තාම නෑ නේද? කවද්ද සර් එකාව ඇතුලට දාන්නේ ? දැන් මාස 8ක් වෙන්න අවා නේද? කවද්ද හම්බ රැල ඇතුලට යන්නේ? කවද්ද මුස්ලිම් අන්තවාදය අතුගාන්නෙ? හැබැයි ඉතින් සර්/සර් ගේ අය්යා ඒකාව ඇතුලට දාන්නෙත් නැත්තන් සර්ත් සර්ගේ family එකත් රනිල්/රාජිත කණ්ඩායමේම සාමාජිකයෝ තමයි හොඳේ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට? උඹ හිතාගෙන ඉන්නේ මම ජනතා චන්දෙන් පාර්ලිමේන්තු ඉන්න එකෙක් කියලා ද? එහෙම වෙන්න තිබ්බේ උඹලට මන් කරන ඒවා බලා ගන්න.

    කොහොම හරි ගිය පාර සර් ට දුන්නේ බදුර්දීන් ඇතුලට යවනවද කියලා බලන්නම තමයි. දැන් ඔය ගියේ! තාම නෑ නේද? කවද්ද සර් එකාව ඇතුලට දාන්නේ ? දැන් මාස 8ක් වෙන්න අවා නේද? කවද්ද හම්බ රැල ඇතුලට යන්නේ? කවද්ද මුස්ලිම් අන්තවාදය අතුගාන්නෙ? හැබැයි ඉතින් සර්/සර් ගේ අය්යා ඒකාව ඇතුලට දාන්නෙත් නැත්තන් සර්ත් සර්ගේ family එකත් රනිල්/රාජිත කණ්ඩායමේම සාමාජිකයෝ තමයි හොඳේ!

    පො*න්න රනිලටයි සිරාටයි චන්දෙ දීල උන්ව 2015 දිනෙවුවෙ උබලනෙ උන් වගේ පරයො පත් කරපු උබල අනිව උන්ගෙ පර වැඩ වලට වග කියන්ඩ ඔනෙ උබලට ඒවගෙන් ගැලවෙන්ඩ බැ..

    සර්ට කාවවත් ඇතුලට දාන්ඩ හරි එලියට දාන්ඩ හරි බලයක් නැනෙ උබල ටෝක් දෙන්නෙ නිකන් බබාල වගේනෙ මොනාද මේ පො#න ටෝක්

    කොමිසම් සබා හරහා නිතිය ක්‍රියාත්මක වෙනව සජිය වගේ බදුර්දීන් එක්ක ගිවිසුම් ගහල නැ බන් අපේ ආණ්ඩුව ආන්න ඒක දැනගනින්..උබල හැමදාම කරන්නෙ සිහලුන්ට කෙලවන උන්ගෙ පස්ස ලෙවකන එක ආන්න ඒකෙන් අයින් වෙන්ඩ බලපන් දැන දැන ලොවන්ඩ එපා බදුර්දීන්ගෙ..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පො*න්න රනිලටයි සිරාටයි චන්දෙ දීල උන්ව 2015 දිනෙවුවෙ උබලනෙ උන් වගේ පරයො පත් කරපු උබල අනිව උන්ගෙ පර වැඩ වලට වග කියන්ඩ ඔනෙ උබලට ඒවගෙන් ගැලවෙන්ඩ බැ..

    සර්ට කාවවත් ඇතුලට දාන්ඩ හරි එලියට දාන්ඩ හරි බලයක් නැනෙ උබල ටෝක් දෙන්නෙ නිකන් බබාල වගේනෙ මොනාද මේ පො#න ටෝක්

    කොමිසම් සබා හරහා නිතිය ක්‍රියාත්මක වෙනව සජිය වගේ බදුර්දීන් එක්ක ගිවිසුම් ගහල නැ බන් අපේ ආණ්ඩුව ආන්න ඒක දැනගනින්..උබල හැමදාම කරන්නෙ සිහලුන්ට කෙලවන උන්ගෙ පස්ස ලෙවකන එක ආන්න ඒකෙන් අයින් වෙන්ඩ බලපන් දැන දැන ලොවන්ඩ එපා බදුර්දීන්ගෙ..

    ඒ කියන්නේ මේ පාර පත් කරපු සර් ත් පරයෙක් කියලා උඹ කියන්නේ? :LOL:
    අන්න උඹ පරයා කියන සිරා මහින්ද එක්ක පොළොන්නරුවෙන් නැගිටලා! :LOL:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ටික ටික අමතක උනා නේද 😜
    පාස්කු කේස් එක නම අවුරුදු 5 ම ඇදෙවී ඊළඟ චන්දෙ වෙනකන්
    අරුගේ සහෝදරයත් එලියෙනේ දැන්
    ගස් ටිකත් යාවි වගේ
    කුඩු වලත් හාල් මැස්සොයි කෙලවල්ලෝයි තමයි
     
    • Haha
    Reactions: ryandok

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පො*න්න රනිලටයි සිරාටයි චන්දෙ දීල උන්ව 2015 දිනෙවුවෙ උබලනෙ උන් වගේ පරයො පත් කරපු උබල අනිව උන්ගෙ පර වැඩ වලට වග කියන්ඩ ඔනෙ උබලට ඒවගෙන් ගැලවෙන්ඩ බැ..

    සර්ට කාවවත් ඇතුලට දාන්ඩ හරි එලියට දාන්ඩ හරි බලයක් නැනෙ උබල ටෝක් දෙන්නෙ නිකන් බබාල වගේනෙ මොනාද මේ පො#න ටෝක්

    කොමිසම් සබා හරහා නිතිය ක්‍රියාත්මක වෙනව සජිය වගේ බදුර්දීන් එක්ක ගිවිසුම් ගහල නැ බන් අපේ ආණ්ඩුව ආන්න ඒක දැනගනින්..උබල හැමදාම කරන්නෙ සිහලුන්ට කෙලවන උන්ගෙ පස්ස ලෙවකන එක ආන්න ඒකෙන් අයින් වෙන්ඩ බලපන් දැන දැන ලොවන්ඩ එපා බදුර්දීන්ගෙ..

    උක්ත පාඨය කීල්ස් සොන්නයා විසින් සිදුකරන ප්‍රකාශයකි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පාස්කු කේස් එක නම අවුරුදු 5 ම ඇදෙවී ඊළඟ චන්දෙ වෙනකන්
    අරුගේ සහෝදරයත් එලියෙනේ දැන්
    ගස් ටිකත් යාවි වගේ
    කුඩු වලත් හාල් මැස්සොයි කෙලවල්ලෝයි තමයි

    අවස්ථා සම්බන්දය

    Can't believe this

    YYpZGnc.png

    9XplyJC.png

    MGedxZ2.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උක්ත පාඨය කීල්ස් සොන්නයා විසින් සිදුකරන ප්‍රකාශයකි
    රනිලගෙ පස්ස ලොව ලොව උන්න ගු ඇන් පි ගොන් බඩුවක් හොදටම රිදෝගෙන..
     
    • Haha
    Reactions: Boralugoda01