හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී තව උග්‍රවෙයි

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    නොදකින් හුත්තො පරණ thread වල mention කරන්න කලින් දාපුවා කියවලා හිටු. ඕක කියලා පැය කීපයක් යද්දි credit line එක මාස හතරකට extend කරා කියලා news වල පවා කිව්වා. මම thread එකක් පවා දැම්මා. කරන්න වැඩක් නැත්නම් හුජ්ජ කරලා බුදියපං. 🤣🙏

    @PrasangaSPerera තොටත් එච්චරයි. පරණ thread එකක් දැකපු ගමන් මොළේ තියෙන ලෝක විනාස ගූ ටික මෙතන හලන්ඩ කලින් නිව්ස් බලලා හිටපිය. 👍
    අඩෝ ඇයි මේ තරහ ගිහිල්ල. ආතල් එකක්වත් තේරෙන්නෙ නෑ නේ 🤭
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113

    හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී තව උග්‍රවෙයි​

    6/14/2022 06:55:00 AM
    diesel-petrol-no-more

    ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත් උග්‍රවනු ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ නිසා ඉන්ධන පෝලිම් තවත් දික්වනු ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය.
    සංස්ථාව සතුව ඊයේ (13දා) වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 10,000ක් පමණ පවතින බවට වාර්තා වේ.


    සපුගස්කන්ද පිරිපහදුව මගින් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 350ක් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 800ක් පමණ නිපදවන නමුත් එම ප්‍රමාණයන් දෛනික අවශ්‍යතාවට කොහෙත්ම ප්‍රමාණවත් නැතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

    ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත.

    ලිට්‍රෝ ගෑස් සමාගම මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවට ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් ගෙවා ගැනීමට නොහැකිවීම නිසාද එම නැවේ ගෑස් ගොඩබෑම හයවැනි දිනටත් ඊයේ ද සිදු කෙරුණේ නැත.
    :shocked: :shocked: