ඔය රනිල් පිස්ස ඵක පාරක් කිව්ව 2023 ජනවාරි වලින් පස්සෙ රටට හොඳ කලක් ඵනව කියල.දැන් කියනව 2024ලු..අන්දකයිප්පු කාලද මංද..රට ගොඩගන්න 2024 වෙයි.. මේ වසරේ බැරිවෙනවා..- අගමැති
Hama tissema Nah, Bahh kiyana methuma gahana geyma mokakda![]()

රට ගොඩගන්න 2024 වෙයි.. මේ වසරේ බැරිවෙනවා..- අගමැති
Hama tissema Nah, Bahh kiyana methuma gahana geyma mokakda![]()

රට ගොඩගන්න 2024 වෙයි.. මේ වසරේ බැරිවෙනවා..- අගමැති
Hama tissema Nah, Bahh kiyana methuma gahana geyma mokakda![]()
ඔය රනිල් පිස්ස ඵක පාරක් කිව්ව 2023 ජනවාරි වලින් පස්සෙ රටට හොඳ කලක් ඵනව කියල.දැන් කියනව 2024ලු..අන්දකයිප්පු කාලද මංද..![]()

2024 itin election tiyena time ekane..ඔය කියන්නේ මාස හයකින් චන්දයක් නෑ
තව අවුරුදු දෙකක් මම අගමැති
ඊට පස්සේ චන්දයක් ගැන බලමු කියල නේ
අපි නොදන්න සවු කොල![]()
ඕවා ජෙප්පොන්ගෙ බොරු ඉන්ද්‍රජිත් කිව්වා තෙල් තියෙනවා කියලා දෙසැම්බර් වෙනකන්හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී තව උග්‍රවෙයි
6/14/2022 06:55:00 AM
![]()
ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත් උග්රවනු ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ නිසා ඉන්ධන පෝලිම් තවත් දික්වනු ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය.
සංස්ථාව සතුව ඊයේ (13දා) වන විට ඩීසල් මෙටි්රක් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙටි්රක් ටොන් 10,000ක් පමණ පවතින බවට වාර්තා වේ.
සපුගස්කන්ද පිරිපහදුව මගින් පෙට්‍රල් මෙටි්රක් ටොන් 350ක් සහ ඩීසල් මෙටි්රක් ටොන් 800ක් පමණ නිපදවන නමුත් එම ප්‍රමාණයන් දෛනික අවශ්‍යතාවට කොහෙත්ම ප්‍රමාණවත් නැතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත.
ලිට්රෝ ගෑස් සමාගම මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවට ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් ගෙවා ගැනීමට නොහැකිවීම නිසාද එම නැවේ ගෑස් ගොඩබෑම හයවැනි දිනටත් ඊයේ ද සිදු කෙරුණේ නැත.
YouTube ගිහින් ඊයෙ රෑ ඕනම TV චැනල් එකක News බලපං. සිරස්තලවලම තියෙනවා.@Indrajith Gamage credit line extended karapu news eka dapanko ithin???