හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී තව උග්‍රවෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රට ගොඩගන්න 2024 වෙයි.. මේ වසරේ බැරිවෙනවා..- අගමැති


    Hama tissema Nah, Bahh kiyana methuma gahana geyma mokakda 🙄🙄🙄
    ඔය රනිල් පිස්ස ඵක පාරක් කිව්ව 2023 ජනවාරි වලින් පස්සෙ රටට හොඳ කලක් ඵනව කියල.දැන් කියනව 2024ලු..අන්දකයිප්පු කාලද මංද..😂😂
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඔය කියන තත්වෙට චීනේ වැටෙන්න දෙන්නේ නෑ...ලෝක බල අරගලය නිසාම අපිට චීනේ තෙල් දෙන්න කලින් උන්ට විරුද්ධ රටකින් ආධාර ලැබෙනව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රට ගොඩගන්න 2024 වෙයි.. මේ වසරේ බැරිවෙනවා..- අගමැති


    Hama tissema Nah, Bahh kiyana methuma gahana geyma mokakda 🙄🙄🙄
    ඔය රනිල් පිස්ස ඵක පාරක් කිව්ව 2023 ජනවාරි වලින් පස්සෙ රටට හොඳ කලක් ඵනව කියල.දැන් කියනව 2024ලු..අන්දකයිප්පු කාලද මංද..😂😂

    ඔය කියන්නේ මාස හයකින් චන්දයක් නෑ
    තව අවුරුදු දෙකක් මම අගමැති
    ඊට පස්සේ චන්දයක් ගැන බලමු කියල නේ :lol:
    අපි නොදන්න සවු කොල 🤭
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔය කියන්නේ මාස හයකින් චන්දයක් නෑ
    තව අවුරුදු දෙකක් මම අගමැති
    ඊට පස්සේ චන්දයක් ගැන බලමු කියල නේ :lol:
    අපි නොදන්න සවු කොල 🤭
    2024 itin election tiyena time ekane..
     
    • Like
    Reactions: gnilukshi

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී තව උග්‍රවෙයි​

    6/14/2022 06:55:00 AM
    diesel-petrol-no-more

    ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත් උග්‍රවනු ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ නිසා ඉන්ධන පෝලිම් තවත් දික්වනු ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය.
    සංස්ථාව සතුව ඊයේ (13දා) වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 10,000ක් පමණ පවතින බවට වාර්තා වේ.


    සපුගස්කන්ද පිරිපහදුව මගින් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 350ක් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 800ක් පමණ නිපදවන නමුත් එම ප්‍රමාණයන් දෛනික අවශ්‍යතාවට කොහෙත්ම ප්‍රමාණවත් නැතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

    ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත.

    ලිට්‍රෝ ගෑස් සමාගම මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවට ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් ගෙවා ගැනීමට නොහැකිවීම නිසාද එම නැවේ ගෑස් ගොඩබෑම හයවැනි දිනටත් ඊයේ ද සිදු කෙරුණේ නැත.
    ඕවා ජෙප්පොන්ගෙ බොරු ඉන්ද්‍රජිත් කිව්වා තෙල් තියෙනවා කියලා දෙසැම්බර් වෙනකන්

    Post in thread 'ඉන්දියාවේ credit line එක extended. නොවැම්බර් වෙනකල් ඇති තරම් පෙට්‍රල් සහ ඩීසල්.'
    https://elakiri.com/threads/ඉන්දියා...-තරම්-පෙට්‍රල්-සහ-ඩීසල්.2055018/post-27833118
    ------ Post added on Jun 15, 2022 at 2:41 AM
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    නොදකින් හුත්තො පරණ thread වල mention කරන්න කලින් දාපුවා කියවලා හිටු. ඕක කියලා පැය කීපයක් යද්දි credit line එක මාස හතරකට extend කරා කියලා news වල පවා කිව්වා. මම thread එකක් පවා දැම්මා. කරන්න වැඩක් නැත්නම් හුජ්ජ කරලා බුදියපං. 🤣🙏

    @PrasangaSPerera තොටත් එච්චරයි. පරණ thread එකක් දැකපු ගමන් මොළේ තියෙන ලෝක විනාස ගූ ටික මෙතන හලන්ඩ කලින් නිව්ස් බලලා හිටපිය. 👍
     
    • Haha
    Reactions: chami2015