හෙට අදිරි නිතිය දාවිද

topkollek

Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්ද මූලික දේශපාලනය නිසා හෙට ඇඳිරිනීතිය දාන්නෙ නෑ. ජනතා මූලික දේශපාලනයක් නම් ඊට වෙනස්
     
    • Like
    Reactions: sp3co

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    චන්ද මූලික දේශපාලනය නිසා හෙට ඇඳිරිනීතිය දාන්නෙ නෑ. ජනතා මූලික දේශපාලනයක් නම් ඊට වෙනස්
    ජනතා මූලික දේශපාලනයක් නම් ඡන්දයක් ඕනේත් නැහැ .පාර්ලිමේන්තුවක් ඕනෑත නැහැ 😀 😀😀
     
    • Haha
    Reactions: indika_sam

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    24 ද 25 ද මහනුවර ඇසල පෙරහැර පටන් ගන්නවා
    ඒතකොට නුවරට ඇදිරි නිතිය දායිද?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    චන්ද මූලික දේශපාලනය නිසා හෙට ඇඳිරිනීතිය දාන්නෙ නෑ. ජනතා මූලික දේශපාලනයක් නම් ඊට වෙනස්
    learn to think
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    චන්ද මූලික දේශපාලනය නිසා හෙට ඇඳිරිනීතිය දාන්නෙ නෑ. ජනතා මූලික දේශපාලනයක් නම් ඊට වෙනස්

    😂😂JVP ලොජික්

    ඊයෙ හොංකොං වල හැමතැනින්ම කොරෝනා ලෙඩ්ඩු 68ක් හම්බ උනා.පෙරේදා 35යි..මෙහෙට නම් අැඳිරිනීතියක් දැම්මෙ නෑ.ජන්දයක් නම් ළග පාතක නෑ..😅😅
     
    • Like
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චන්ද මූලික දේශපාලනය නිසා හෙට ඇඳිරිනීතිය දාන්නෙ නෑ. ජනතා මූලික දේශපාලනයක් නම් ඊට වෙනස්

    ජනතා වාදී පකේ මාලිමා කාරයෝ මේ බස් ඵකේ රස්තියාදුවෙ යන්නෙ කොරෝනකාරයො අඩු කරන්නද?

    FB_IMG_1594953756993.jpg