හෙට අනිද්දා රට බංකොලොත් වෙනවා

Emperor_ofkings

Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    හෙට අනිද්ද කියුව ආසන්නව මොන මාසෙ මොන අවුරුද්දෙ වගේද වෙන්නෙ ඕක,පොඩ්ඩක් දිනේ පැහැදිලි කරපන්...
    ගුන්පී පොන්නය උබේ අම්ම වැලලුවෙ නැද්ද?
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අප්‍රේල් මාසයෙන් පස්සේ විශාල අර්බුදයකට යනවා.රාජපක්ෂලාට එරෙහිව බයියන්ම පාරට බසිනවා.මේ ආන්ඩුව එලවන්නේ බයියන් මිසක් ටොයියන් නෙවෙයි.අපි මොකුත්ම කරන්නේ නෑ .අපි බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ
     
    • Like
    Reactions: ML1987 and YelaWolf

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අහ් එහෙනම් ගැටලුවක් නැ තව කල් තියෙනවනෙ, මම උන්න මේ හෙට අනිද්ද කියුවම ලගදිම වෙයි කියල...ලොල්
    නෑ නෑ මට වැරදුනා.අප්‍රේල් වෙනකොට බංකොලොත් වෙනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    හැමදාම විපක්ෂේ උන් ඕක කියනවනේ, අරුන් ඉද්දි මුන් කියනවා, මුන් ඉද්දි අරුන් කියනවා,
    හැමදාම ලෝකේ වටේට නය වෙලා එදා වේලට මැච් එක ගහනවා හැම එකාම.
    නය එන්ඩ එන්ඩ වැඩි වෙනවා, ටික ටික රටේ දේවල් විකුනනවා.

    මුන් දැන් ඔය වැලලෙන්ඩ ගියාට උනුත් එහෙම තමා,
    එකෙක්ටවත් දීර්ඝ කාලීන වැඩ පිලිවලක් නැ මේ නය උගුලෙන් ගලවෙන්ඩ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    විශාල ඩොලර් හිගයකට මුහුන දෙමින් ඉන්නවා.හුගක් අය ලංකාවේ දාපු ඩොලර් අරගෙන යනවා.ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැකපු නැති ලෙස කොටස් වෙලද පොල බිමටම සමතලා කරා මේ ආන්ඩුව.දැන් බැදුම් කර වලට අබෙනපු එවුන්ට අද බැදුම් කර විකුන ගන්න බැ.ට්‍රේෂරි බොන්ඩ්ස් කවුරුත් ගන්නේ නෑ.ඉස්සර පොර කනවා.රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ බියගම සල්ලි අච්චු ගහන කම්පනියෙන් මිසක් ආන්ඩුව නෙවෙයි..හෙට අනිද්දා ඔයාලට ලක්ෂයක නයක් තිබුනොත් ඒක රුපියල් ට්‍රිලියනකට යනවා.ඒ කියන්නේ ඔයාලට නයැන් බේරෙන්න බෑ.බැංකු වල සල්ලි බොල් වෙනවා.මගේ එකවුන්ට් එකේ ලක්ෂ 50ක් තියෙනව කියන එකාට ලක්ෂ 50න් ටොපියක් වත් ගන්න බෑ.
    බියගම ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ පොන්ස් ...
     
    • Dislike
    Reactions: TechnWeb

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බියගම ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ පොන්ස් ...
    ඒකේ තමා ප්‍රින්ට් කරන්නේ.. බන්කොලොත් වෙන එක නම් දන්නේ නෑ ඒ වුනාට පාටලී ප්‍රසිද්ධියේ කියනවා මෙන්න මෙච්චරක් ප්‍රින්ට් කරලා කියලා. ආන්ඩුවෙන් කියන්නේ ඒක තමා ප්ලෑන් එක කියලා... ඉතින් බලන් ඉමු
     
    • Like
    Reactions: TechnWeb

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    if you could read, try reading this

    https://www.delarue.com/srilanka-in-focus

    they say they print money including SL currency, try reading
    වගකීමෙන් කියන්නේ බ්‍රෝ ...." Biyagama prints more than a billion banknotes a year and supports the currency needs of over 30 countries worldwide, including Sri Lanka. මේක මෙහෙමයි ලංකාව ඇතුළුව රටවල් 30 ක සල්ලි ගහනවා ඩී ලාරු එකේ ..ලංකාවේ ගහන්නේ UK ලයිසන් එකයි ටැක්ස් පේපර් වගයකුයි ..යුරෝ සුළු ප්‍රමනෙකුයි ..රුපියල් ගහන්නේ මෝල්ටා ප්ලාන්ට් එකේ ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    154554539_3831396266947005_273662860556449006_n.jpg
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    විශාල ඩොලර් හිගයකට මුහුන දෙමින් ඉන්නවා.හුගක් අය ලංකාවේ දාපු ඩොලර් අරගෙන යනවා.ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැකපු නැති ලෙස කොටස් වෙලද පොල බිමටම සමතලා කරා මේ ආන්ඩුව.දැන් බැදුම් කර වලට අබෙනපු එවුන්ට අද බැදුම් කර විකුන ගන්න බැ.ට්‍රේෂරි බොන්ඩ්ස් කවුරුත් ගන්නේ නෑ.ඉස්සර පොර කනවා.රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ බියගම සල්ලි අච්චු ගහන කම්පනියෙන් මිසක් ආන්ඩුව නෙවෙයි..හෙට අනිද්දා ඔයාලට ලක්ෂයක නයක් තිබුනොත් ඒක රුපියල් ට්‍රිලියනකට යනවා.ඒ කියන්නේ ඔයාලට නයැන් බේරෙන්න බෑ.බැංකු වල සල්ලි බොල් වෙනවා.මගේ එකවුන්ට් එකේ ලක්ෂ 50ක් තියෙනව කියන එකාට ලක්ෂ 50න් ටොපියක් වත් ගන්න බෑ.
    1. apita mekata monawada krnda puluwan mchn??? Salli usd karala thiyagattoth shape weida?

    2. Asset ekakata convert karala thibboth hodaida salli? Land/Car/Gold?
     
    • Like
    Reactions: Ragna_SL

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    වගකීමෙන් කියන්නේ බ්‍රෝ ...." Biyagama prints more than a billion banknotes a year and supports the currency needs of over 30 countries worldwide, including Sri Lanka. මේක මෙහෙමයි ලංකාව ඇතුළුව රටවල් 30 ක සල්ලි ගහනවා ඩී ලාරු එකේ ..ලංකාවේ ගහන්නේ UK ලයිසන් එකයි ටැක්ස් පේපර් වගයකුයි ..යුරෝ සුළු ප්‍රමනෙකුයි ..රුපියල් ගහන්නේ මෝල්ටා ප්ලාන්ට් එකේ ...

    They will not unveil which currency prints in which country, I guess you will also not get a chance to know unless you work at De La Rue, here the thing is no matter where they print, its just Rupees they print which matters at last. Bison