ගුන්පී පොන්නය උබේ අම්ම වැලලුවෙ නැද්ද?හෙට අනිද්ද කියුව ආසන්නව මොන මාසෙ මොන අවුරුද්දෙ වගේද වෙන්නෙ ඕක,පොඩ්ඩක් දිනේ පැහැදිලි කරපන්...
Sonnayage parana tread bump wena nisa ridilaහෙට අනිද්ද කියුව ආසන්නව මොන මාසෙ මොන අවුරුද්දෙ වගේද වෙන්නෙ ඕක,පොඩ්ඩක් දිනේ පැහැදිලි කරපන්...
නෑ නෑ මට වැරදුනා.අප්‍රේල් වෙනකොට බංකොලොත් වෙනවා.අහ් එහෙනම් ගැටලුවක් නැ තව කල් තියෙනවනෙ, මම උන්න මේ හෙට අනිද්ද කියුවම ලගදිම වෙයි කියල...ලොල්
now this is a strong statementනෑ නෑ මට වැරදුනා.අප්‍රේල් වෙනකොට බංකොලොත් වෙනවා.
බියගම ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ පොන්ස් ...විශාල ඩොලර් හිගයකට මුහුන දෙමින් ඉන්නවා.හුගක් අය ලංකාවේ දාපු ඩොලර් අරගෙන යනවා.ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැකපු නැති ලෙස කොටස් වෙලද පොල බිමටම සමතලා කරා මේ ආන්ඩුව.දැන් බැදුම් කර වලට අබෙනපු එවුන්ට අද බැදුම් කර විකුන ගන්න බැ.ට්‍රේෂරි බොන්ඩ්ස් කවුරුත් ගන්නේ නෑ.ඉස්සර පොර කනවා.රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ බියගම සල්ලි අච්චු ගහන කම්පනියෙන් මිසක් ආන්ඩුව නෙවෙයි..හෙට අනිද්දා ඔයාලට ලක්ෂයක නයක් තිබුනොත් ඒක රුපියල් ට්‍රිලියනකට යනවා.ඒ කියන්නේ ඔයාලට නයැන් බේරෙන්න බෑ.බැංකු වල සල්ලි බොල් වෙනවා.මගේ එකවුන්ට් එකේ ලක්ෂ 50ක් තියෙනව කියන එකාට ලක්ෂ 50න් ටොපියක් වත් ගන්න බෑ.
if you could read, try reading thisබියගම ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ පොන්ස් ...
ඒකේ තමා ප්‍රින්ට් කරන්නේ.. බන්කොලොත් වෙන එක නම් දන්නේ නෑ ඒ වුනාට පාටලී ප්‍රසිද්ධියේ කියනවා මෙන්න මෙච්චරක් ප්‍රින්ට් කරලා කියලා. ආන්ඩුවෙන් කියන්නේ ඒක තමා ප්ලෑන් එක කියලා... ඉතින් බලන් ඉමුබියගම ඩී ලාරු එකේ රුපියල් ගහන්නේ නැ පොන්ස් ...
වගකීමෙන් කියන්නේ බ්‍රෝ ...." Biyagama prints more than a billion banknotes a year and supports the currency needs of over 30 countries worldwide, including Sri Lanka. මේක මෙහෙමයි ලංකාව ඇතුළුව රටවල් 30 ක සල්ලි ගහනවා ඩී ලාරු එකේ ..ලංකාවේ ගහන්නේ UK ලයිසන් එකයි ටැක්ස් පේපර් වගයකුයි ..යුරෝ සුළු ප්රමනෙකුයි ..රුපියල් ගහන්නේ මෝල්ටා ප්ලාන්ට් එකේ ...if you could read, try reading this
https://www.delarue.com/srilanka-in-focus
they say they print money including SL currency, try reading
1. apita mekata monawada krnda puluwan mchn??? Salli usd karala thiyagattoth shape weida?විශාල ඩොලර් හිගයකට මුහුන දෙමින් ඉන්නවා.හුගක් අය ලංකාවේ දාපු ඩොලර් අරගෙන යනවා.ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැකපු නැති ලෙස කොටස් වෙලද පොල බිමටම සමතලා කරා මේ ආන්ඩුව.දැන් බැදුම් කර වලට අබෙනපු එවුන්ට අද බැදුම් කර විකුන ගන්න බැ.ට්‍රේෂරි බොන්ඩ්ස් කවුරුත් ගන්නේ නෑ.ඉස්සර පොර කනවා.රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ බියගම සල්ලි අච්චු ගහන කම්පනියෙන් මිසක් ආන්ඩුව නෙවෙයි..හෙට අනිද්දා ඔයාලට ලක්ෂයක නයක් තිබුනොත් ඒක රුපියල් ට්‍රිලියනකට යනවා.ඒ කියන්නේ ඔයාලට නයැන් බේරෙන්න බෑ.බැංකු වල සල්ලි බොල් වෙනවා.මගේ එකවුන්ට් එකේ ලක්ෂ 50ක් තියෙනව කියන එකාට ලක්ෂ 50න් ටොපියක් වත් ගන්න බෑ.
වගකීමෙන් කියන්නේ බ්‍රෝ ...." Biyagama prints more than a billion banknotes a year and supports the currency needs of over 30 countries worldwide, including Sri Lanka. මේක මෙහෙමයි ලංකාව ඇතුළුව රටවල් 30 ක සල්ලි ගහනවා ඩී ලාරු එකේ ..ලංකාවේ ගහන්නේ UK ලයිසන් එකයි ටැක්ස් පේපර් වගයකුයි ..යුරෝ සුළු ප්රමනෙකුයි ..රුපියල් ගහන්නේ මෝල්ටා ප්ලාන්ට් එකේ ...
පාඨලි තමයි කීවෙ,![]()
![]()