හෙට අනිද්ද වෙනකොට 700 පනී.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබේ.

    එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ යයි.

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලු අාණ්ඩුවෙන් වැහුවට අර ඵංගලන්තෙ අළුත් වෙෙරස් ඵක ලංකාවට අැවිත් තියෙන්නෙ..ඒකයි ඔය ලෙඩ්ඩු වැඩි වෙන්නෙ..
     
    • Like
    Reactions: Melon8

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    ඊයේ හවස ITN එකේ නිව්ස් බැලුවා. මෙන්න දානවා headlines වලට වැඩිම කොරෝනා සුව වූ රටවල් අතරට ශ්‍රී ලංකාවත් කියල. ඇයි බන් මුන්ට තේරෙන්නේ නැත්තේ වැඩියෙන්ම කොරෝනා හොඳ වෙන්න නම් වැඩියෙන්ම කොරෝනා හැදිලා තියෙන්නත් ඕන කියලා. මුන් හරෝ ලොකු වැඩක් කළා වගේ කියනවා වැඩිම කොරෝනා සුවවූ රටවල් අතරට ශ්‍රී ලංකාවත් කියල. හෙට අනිද්දා බයියෝ පාරවල් අයිනේ ඕකටත් කිරිබත් හදාගෙන කාලා රතිඥ්ඥා පත්තු කරයිදෝ කියලත් සැකයක් තියෙනවා මට. 🙄
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නැති වෙයි බන් කන්ට්‍රෝල් කරල තියෙනව කියලනෙ කියන්නෙ.
    ලබන මාසේ මැද වෙනකොට 800ක් වහ් වෙයි එන්නත ආවේ නැත්තන්.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කට්ටිය වැඩි වුනාම හොඳනේ. එක එන්නතකින් රු 100 ගානේ තියාගත්තත් මොකද
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මට හිතෙනේ අපි ඇත්තටම බය වෙන්න ඕන total Active Cases count එක වැඩිවෙනවානම් තමයි .එත් තවම ඒක 7000 ට අඩුවෙන් තමයි තියෙන්නේ . හැබැයි daily pcr count එක මදි කියල නම් තේරෙනවා දැන්
     

    Similar threads