ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.