හෙට අප්‍රේල් 25

AnuradhaRa

Well-known member
  • me http la kalin para server down karada koheda, melo reddak karganna beri una e time period eke
    මම නං කරගත්ත
    හෙට දවසම තියෙනවනෙ මචං, අවුලක් වෙන එකක් නෑ
    එදා මං හිතන්නෙ පැය තුනයිද කොහෙද
     

    AnuradhaRa

    Well-known member
  • up to 1000 🥴
    ඉතිං හොදයි නෙ බං
    ජිනි කාඩ්වලට විතරයි 1000 හම්බෙන්නෙ මෙදාපාර
    අනිත් කාඩ්වලට 500 කරල :(

    උඹලටනං ඉතිං සල්ලි තියෙනවනෙ
    අපිට ඒකත් වටිනව
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ඉතිං හොදයි නෙ බං
    ජිනි කාඩ්වලට විතරයි 1000 හම්බෙන්නෙ මෙදාපාර
    අනිත් කාඩ්වලට 500 කරල :(

    උඹලටනං ඉතිං සල්ලි තියෙනවනෙ
    අපිට ඒකත් වටිනව
    සල්ලි නෙමෙයි මනුස්සකම වටින්නේ බං
     
    • Love
    Reactions: AnuradhaRa