හෙට ඇඳිරි නීතිය දායිද??

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    මචන් හෙටත් (සිකුරාදා) ඇඳිරි නිතිය දායිද??
     
    • Like
    Reactions: TCB Rox

    Elvis68

    Active member
  • Jun 1, 2021
    47
    210
    33
    අයින් කරනවා නම් අද උදේ 7ට අයින් කරලා ඉවර කරන්න තිබ්බා. මේ 7ට අයින් කරලා 2ට දාපු එකෙ කොස්සක් තියෙනවා. මිමිනිස්සුන්ට කඩේ යන්න ඕන දේවල් ගන්න ද මන්දා ඇරියේ. ආයෙ වහයිද දන්නෑ 🤔
     
    • Sad
    Reactions: TCB Rox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,353
    74,932
    113
    අයින් කරනවා නම් අද උදේ 7ට අයින් කරලා ඉවර කරන්න තිබ්බා. මේ 7ට අයින් කරලා 2ට දාපු එකෙ කොස්සක් තියෙනවා. මිමිනිස්සුන්ට කඩේ යන්න ඕන දේවල් ගන්න ද මන්දා ඇරියේ. ආයෙ වහයිද දන්නෑ 🤔
    Nope think it is as protection if Ranil swears in as the PM. They aren't sure of the reaction.
     
    • Like
    Reactions: Elvis68