හෙට ඉකෝ ශ්‍රි open ද?

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හෙට ඉකෝ ශ්‍රි open ද?

    මට දන්න කෙනෙක් කියනවද?
    වාහන වල දුම් පරික්ශන කරන
    තෑන් හෙට ඇරලද කියලා
    :confused::confused:



     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හෙට ඉරිද නේ..
    මම හිතන්නෙ ඉරිදටත් Open
    හරියට දෑන ගන්න ඔනා බන්
    මොකද එක අපේ පෑත්තේ තියෙන්නේ ටිකක් දුරින්
    බයික් එකේ අවුරුදකින් ලයිසන් ඉන්සුරස් මුකුත් නෑ
    ඔක මගදි අපේ පොලිස් මාමලා අල්ල ගත්තොත් මාව තියා ගන්නවා...
    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අනික පොඩ්ඩක් අහලා බලපන්, ඔය සමහර ඒවායේ ඩීසල් වාහන චෙක් කරන මැශින් එක වැඩ නෑ කියයි පෙට්‍රල් චෙක් කරන එක වැඩ නෑ කියයි........ :angry:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Sunday wahala machan, Laughs eka wagema, Drive Green ekath wahalaa.... Mehe Kaduwela nam.......!! :yes:


    නියමයි මම කොල් එකක් දිලා යන්නම්
    ගොඩක් ස්තුතියි යාළුවා:D

    අනික පොඩ්ඩක් අහලා බලපන්, ඔය සමහර ඒවායේ ඩීසල් වාහන චෙක් කරන මැශින් එක වැඩ නෑ කියයි පෙට්‍රල් චෙක් කරන එක වැඩ නෑ කියයි........ :angry:
    එහෙමත් කෙස් තියෙනවද
    :baffled::baffled: