වාහනයක් ඉම්පෝට් කරද්දි Duty එකට අමතරව
CID+PAL+VAT-EIC+XID Etc වගේ ඒවලින් අයවෙන විදිය දන්න කෙනෙක් කියනවද.
වාහන ඉම්පෝට් කරන බහුතරය කොලේ වහලා ගේමක් ගහනවා කියලා පේනවා. හරියටම දැනගන්න ඕනා.