හෙට ඉදන් අලුත් JOB එකක්..

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හෙට ඉදන් අලුත් JOB එකක්..

    මම හෙට ඉදන් අලුත් Job එකකට යනවා..
    Airtel Call Center..
    :rolleyes::rolleyes:

    කව්රු හරි Call Center එකක වැඩ කරන කෙනෙක් කියනවද Theory එක

    :nerd::nerd::nerd:

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මරුනේ මමත් හෙට ඉදන් අලුත් තැනකට වැඩට යනවා:D
     

    kingdewi

    Well-known member
  • මම හෙට ඉදන් අලුත් Job එකකට යනවා..
    Airtel Call Center..
    :rolleyes::rolleyes:

    කව්රු හරි Call Center එකක වැඩ කරන කෙනෙක් කියනවද Theory එක

    :nerd::nerd::nerd:


    මරුනේ මමත් හෙට ඉදන් අලුත් තැනකට වැඩට යනවා:D

    උඹල දෙන්නටම සුබපැතුම්!!
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මම හෙට ඉදන් අලුත් Job එකකට යනවා..
    Airtel Call Center..
    :rolleyes::rolleyes:

    කව්රු හරි Call Center එකක වැඩ කරන කෙනෙක් කියනවද Theory එක

    :nerd::nerd::nerd:


    අපෙන් සුබපැතුමි මචන් :D:D
    අනේ පුලුවන් නමි මගෙ airtel net speed කරල දිපන්කො එපා වෙලා තියෙන්නෙ බන්:rolleyes::rolleyes::lol:
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    macn kiwwata tharaha wenna epa mama airtell call centre ekata hena serayakk kathakarala innawa eke inne melo deyak danne nethi harak tikk