හෙට ඉදන් ආපහු නිවාඩුද?

හෙට [2020/03/23] ඉදන් ආපහු නිවාඩුද බං Company එහෙම? මේ යන විදියට ගියොත් අප්‍රේල් මාසෙ පඩියක් ගන්න වෙන්නෙත් නෑනෙ යකෝ......

පඩි සහිත නිවාඩු වෙන්න එපැයි.
හෙට [2020/03/23] ඉදන් ආපහු නිවාඩුද බං Company එහෙම? මේ යන විදියට ගියොත් අප්‍රේල් මාසෙ පඩියක් ගන්න වෙන්නෙත් නෑනෙ යකෝ......![]()
ane manda ban , api nam work from home hamotama oka karanna ba ne
, bosata call kiyala police permission aran mask dala wadata yana ekak plan kaloth moko ?

ඌ එපා කියයි කියලා හිතෙනවා බං. ඔන්න ඔහෙ ගෙදරට වෙලාම ඉන්නවා එක්කො![]()
හෙට [2020/03/23] ඉදන් ආපහු නිවාඩුද බං Company එහෙම? මේ යන විදියට ගියොත් අප්‍රේල් මාසෙ පඩියක් ගන්න වෙන්නෙත් නෑනෙ යකෝ......![]()
හෙට [2020/03/23] ඉදන් ආපහු නිවාඩුද බං Company එහෙම? මේ යන විදියට ගියොත් අප්‍රේල් මාසෙ පඩියක් ගන්න වෙන්නෙත් නෑනෙ යකෝ......![]()

අප්‍රේල් නෙවයි යකෝ , මේ සතියේ කන්නත් නා අපිට
සිකුරාදා වැඩ ඉවර වෙන කොට 4 යි , බදු ගන්න කඩේ යනකොට එකකවත් බදු නා
කඩ වලින් බාගයක් වහල.
සිකුරාදා ගෙනාපු රෝස්පාන් අද උදේ ටත් කාවේ
හෙට කන්න ගන්න තැනක් හම්බුනේ නැත්තම් ඉස්පිරිතාලෙන් තමයි කන්න වෙන්නේ![]()
ane manda ban , api nam work from home hamotama oka karanna ba ne
, bosata call kiyala police permission aran mask dala wadata yana ekak plan kaloth moko ?
අප්‍රේල් නෙවයි යකෝ , මේ සතියේ කන්නත් නා අපිට
සිකුරාදා වැඩ ඉවර වෙන කොට 4 යි , බදු ගන්න කඩේ යනකොට එකකවත් බදු නා
කඩ වලින් බාගයක් වහල.
සිකුරාදා ගෙනාපු රෝස්පාන් අද උදේ ටත් කාවේ
හෙට කන්න ගන්න තැනක් හම්බුනේ නැත්තම් ඉස්පිරිතාලෙන් තමයි කන්න වෙන්නේ![]()

ane manda ban , api nam work from home hamotama oka karanna ba ne
, bosata call kiyala police permission aran mask dala wadata yana ekak plan kaloth moko ?

එහෙනම් ඇඳිරි නීතිය දාපු එකෙත් තේරුමක් නෑනේ. හැම එකාටම පර්මිට් දීල එලියට යන්න දෙන්න වෙයි
Doomsday awama mona padi da.