හෙට ඉදන් පැය 7.30ක් විදුළිය විසංදි කරනවලු.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඉදිරි දින 2ක තුල කාණ්ඩ 2ක් යටතේ දිනකට පැය 7.30ක් බැගින් විදුළිය විසංදි කරනවලු. :sorry::sorry:

    කාල සීමාවන් පහත පරිදිය

    7.00 am - 12.30 pm, 6.00 pm - 8.00 pm හා
    12.30 pm - 6 pm, 8.00 pm - 10.00 pm.

    හිරු නිවුස් ඇසුරෙනි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    රට පුරා පෙරේදා පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලින් ද විමසීමක් කළා. ලංකා විදුලි පොදු සේවක සංගමය පවසන්නේ මෙම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ඉංජිනේරුවන් වගකීම භාරගත යුතු බවයි.

    ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මහතා පැවසුවේ බියගම විදුලි උපපොලෙහි සිදුවූ පිපිරීමට හේතුව අදාළ ට‍්‍රාන්ස්ෆෝමරය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බවයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූවා. ඔවුන් පැවසුවේ සිදුවූ වරද තමන් පිළිගන්නා බවයි.

    මේ අතර රට පුරා පෙරේදා (13) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සහ ඊට පෙර සිදුවූ එවැනි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් එහි සාමාජිකයින් කිහිපදෙනෙක්.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද මෙම විශේෂ කමිටුවේ සාමාජිකත්වය දරනවා. ඔවුන්ගේ පළමු වාර්තාව සතියක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදිය යුතුයි.

    පෙරේදා (13) පස්වරුවේ රටපුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශනයක් සිදුකරනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මෙම විමර්ශනය සිදුකෙරෙන බවයි පොලිස් ආරංචි පැවසුවේ. බියගම විදුලි උපපොළේ සිදුවූ පිපිරීමක් නිසා පෙරේදා පස්වරුවේ මෙලෙස විදුලිය බිඳවැටුණු බව දැනට සැකකෙරෙනවා.

    තෙල් කාන්දුවක් සිදුකර පද්ධතිය රත්වීමට සැලැස්වීමෙන්, නියමිත කාලයේදී නඩත්තු නොකිරීමෙන් හෝ පුපුරණද්‍රව්‍ය සවිකිරීමෙන් එවැනි පිපිරීමක් සිදුවිය හැකි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහස වී තිබෙන්නේ. විමර්ශන ඒ ඔස්සේ සිදුකෙරෙන බවද පොලිස් ආරංචි
    - See more at: http://nethfm.com/article/100147#sthash.gGBoxza8.dpuf

    මේ කාලකන්ණි ආණ්ඩුවේ වැරදි වලට රටේ මිනිස්සු තමා වන්දී ගෙවන්නේ..මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද..:growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    යකෝ දැන් ඕක කැඩුවෙ රටේ අහිංසක මිනිස්සුද ? මුන් හිතං ඉන්නෙ මිනිස්සු උන්ගෙ වහල්ලු කියලද? දැන් ඇමතිලත් නිදොස්, CEB එකත් නිදොස් වැරදි කරන්ට් එකට බිල් ගෙවපු ජනතාව. මේක හරියට "පනින රිලවුන්ට ඉනිමං තිබ්බ වගේ" CEB හැත්ත කොයි වෙලාවෙද කරන්ට් එක කපන්නෙ කියල බලාගෙන හිටියෙ. දැන් මුන් නොරොච්චෝලෙ පිටිං දාල කපනවා. මේ උකන්නලාට හෙන හතම වැදිය. :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    Mke2ZPa.jpg
     
    රටට හරියට විදුළිය දෙන්න බැරි ආණ්ඩුව දැන් ඒකට අමුතු අමුතු හේතු දක්වනවනේ ලැජ්ජා නැතිව....
    අනේ අපොයි මගෙයි අපේ ගෙදර අනිත් අයගෙයි වටිනා චන්දේ පාවිචිචි කලානේ මුන් වෙනුවෙන්..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යකෝ දැන් ඕක කැඩුවෙ රටේ අහිංසක මිනිස්සුද ? මුන් හිතං ඉන්නෙ මිනිස්සු උන්ගෙ වහල්ලු කියලද? දැන් ඇමතිලත් නිදොස්, CEB එකත් නිදොස් වැරදි කරන්ට් එකට බිල් ගෙවපු ජනතාව. මේක හරියට "පනින රිලවුන්ට ඉනිමං තිබ්බ වගේ" CEB හැත්ත කොයි වෙලාවෙද කරන්ට් එක කපන්නෙ කියල බලාගෙන හිටියෙ. දැන් මුන් නොරොච්චෝලෙ පිටිං දාල කපනවා. :angry::angry::angry::angry::angry::angry::angry:
    :yes::yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    දවසකට පැය හතක් විදුලිය කපයි
    2016 මාර්තු මස 15 16:23:46 |

    ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා උදේ 7.30 සිට දහවල් 12.30 දක්වාද පස්වරු 6 - 8 දක්වාද යළි දැනුම් දෙන තුරු විදුලිය කපන බව විදුලිබල මණ්ඩලය කියයි.

    .
    lankadeepa-logo.gif
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    යකෝ දැන් ඕක කැඩුවෙ රටේ අහිංසක මිනිස්සුද ? මුන් හිතං ඉන්නෙ මිනිස්සු උන්ගෙ වහල්ලු කියලද? දැන් ඇමතිලත් නිදොස්, CEB එකත් නිදොස් වැරදි කරන්ට් එකට බිල් ගෙවපු ජනතාව. මේක හරියට "පනින රිලවුන්ට ඉනිමං තිබ්බ වගේ" CEB හැත්ත කොයි වෙලාවෙද කරන්ට් එක කපන්නෙ කියල බලාගෙන හිටියෙ. දැන් මුන් නොරොච්චෝලෙ පිටිං දාල කපනවා. මේ උකන්නලාට හෙන හතම වැදිය. :angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Yako irida kiyanne dawas 6 ma wada karala gedarata wela gedara wadak karaganna balagena inna dawasak. edawaseth waruwak witara current eka kapanawa kiyanne munwa kana ona yako.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    යකෝ දැන් ඕක කැඩුවෙ රටේ අහිංසක මිනිස්සුද ? මුන් හිතං ඉන්නෙ මිනිස්සු උන්ගෙ වහල්ලු කියලද? දැන් ඇමතිලත් නිදොස්, CEB එකත් නිදොස් වැරදි කරන්ට් එකට බිල් ගෙවපු ජනතාව. මේක හරියට "පනින රිලවුන්ට ඉනිමං තිබ්බ වගේ" CEB හැත්ත කොයි වෙලාවෙද කරන්ට් එක කපන්නෙ කියල බලාගෙන හිටියෙ. දැන් මුන් නොරොච්චෝලෙ පිටිං දාල කපනවා. මේ උකන්නලාට හෙන හතම වැදිය. :angry::angry::angry::angry::angry::angry::angry:

    CEB එකට එහෙම කරන්න හේතුවක් නෑ මචන්. CEB එකේ ඉන්නෙත් අපි වගෙම මිනිස්සු නේ. නඩත්තු වලට අවශ්ය දේ ලබාදීල නැතුව ඇති. ඒවට ප්‍රතිපාදන දීල නැතිව ඇති. ඒකයි ප්‍රශ්නේ. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න කරන්ට් කපන්න උවමනවක් නෑ මචන්.

    මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?