හෙට ඉදන් සංචරණ සීමා දැම්මට ෆුඩ් සිටි ඇරල නේද?

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    බැංකු වලින් සල්ලි ගන්න , horen yanwa yaku paandara ,ඕ යේ.
    බොලාට කලින් කිව්වා බැංකු වලින් සල්ලි ගන්න, වියලි සලාක ඉස්ටොක් කරලා බංකර් කරලා තියා ගන්න! කෝ අැහුවද?? නෑ නේ?? නෑ නේ?? (මම නම් කිව්වේ නෑ, වෙන කවුරුහරි කියන්න අැති) ඕ යේ................ 🥴
     
    Last edited:
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • බැංකු වලින් සල්ලි ගන්න , horen yanwa yaku paandara ,ඕ යේ.
    හිටපිය තෝව උස්සන් යන්න අර හිරු කාරයන්ටයි පොලිස් කාරයන්ටයි ඕත්තුවක් දෙන්නම්!! 🥴
     
    • Haha
    Reactions: PrasangaSPerera

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අම්මප මූට කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි.

    වහල යකො. ඩිලිවරි විතරයි.
    ගිහින් ගෙදරට හාල්, පරිප්පු ටිකක් ගෙනත් දාපන්, කෑශ් ටිකකුත් අරන් වරෙන්

    හාල්, පරිප්පු aduwata thiyada ban????
     
    HmNRazor

    Well-known member
  • කිව්වාය කියල කිව්වට,ඇත්තටම එහෙම එකක් කිව්වද කියල දන්නෙත් නැද්ද..ඕ.යේ... :lol: :lol:
    කිරියේ එකෙක් දාලා තිබ්බාද කොහෙද බම්! කිරි දේශපාලන උන් ටික ඒ එකට සෙනික පැනලා හිටියා ඉතින් මම දැක්කේ නෑ වගේ හිටියා! ඕ යේ.......... 🥴
     
    • Like
    Reactions: PrasangaSPerera

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බොලාට කලින් කිව්වා බැංකු වලින් සල්ලි ගන්න, වියලි සලාක ඉස්ටොක් කරලා බංකර් කරලා තියා ගන්න! කෝ අැහුවද?? නෑ නේ?? නෑ නේ?? (මම නම් කිව්වේ නෑ, වෙන කවුරුහරි කියන්න අැති) ඕ යේ................ 🥴

    ehema වියලි සලාක ඉස්ටොක් කරලා බංකර් කරලා තියා ගන්න salli ko yako??? Kaden nikan denawada??? anika lockdown kiuwahama kada karaya stock tika hanganawa.

    sajith mohomad janapathi karala ubala karana weda, ane manda oi
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ehema වියලි සලාක ඉස්ටොක් කරලා බංකර් කරලා තියා ගන්න salli ko yako??? Kaden nikan denawada??? anika lockdown kiuwahama kada karaya stock tika hanganawa.

    sajith mohomad janapathi karala ubala karana weda, ane manda oi
    මේ දූපතේ හම්බු කරපුවා නෙමේ ඉතින්, මැද පෙරදිග හම්බ අයියලා ගේ සල්ලි. එහේ පැනලා හම්බුකලා මෙහේ පැනලා වියදම් කලා. ඕ යේ...... 🥴 (සජිත් මොහොමඩ් කතාව නම් තේරුනේ නෑ දේසපාලනේ වැඩිය ෆලෝ කරන්නේ නැති නිසා :unsure:)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ දූපතේ හම්බු කරපුවා නෙමේ ඉතින්, මැද පෙරදිග හම්බ අයියලා ගේ සල්ලි. එහේ පැනලා හම්බුකලා මෙහේ පැනලා වියදම් කලා. ඕ යේ...... 🥴 (සජිත් මොහොමඩ් කතාව නම් තේරුනේ නෑ දේසපාලනේ වැඩිය ෆලෝ කරන්නේ නැති නිසා :unsure:)

    apith oya uba kiyana widiya thamai,

    gothabaya janapathi wela thibunama ohoma wenne ne. dan sajith janapathi nisa serama awul
     
    • Haha
    Reactions: HmNRazor

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කිරියේ එකෙක් දාලා තිබ්බාද කොහෙද බම්! කිරි දේශපාලන උන් ටික ඒ එකට සෙනික පැනලා හිටියා ඉතින් මම දැක්කේ නෑ වගේ හිටියා! ඕ යේ.......... 🥴
    :yes: :yes: :yes:

    හිටපිය තෝව උස්සන් යන්න අර හිරු කාරයන්ටයි පොලිස් කාරයන්ටයි ඕත්තුවක් දෙන්නම්!! 🥴
    සේ යේයාහ් සේ යේයාහ්...:lol::lol::lol:
    ------ Post added on May 21, 2021 at 6:15 AM
     
    • Haha
    Reactions: HmNRazor